Saturday, March 31, 2012

මායාවෙන් එහාට

............. A /L  කාලේ  BIOLOGY  වල ලස්සනම පාඩම තමයි   සත්වයන්ගේ ප්‍රජනනය පී
ඔන්න ඕක උගන්වන කොට  අපේ කොල්ලෙක්ට එන්න බැරුව ලියපු ලස්සන කතවක් මට මේ ලගදී දවසක හම්බුනා නම කියන්න අකෙමති ඒ යාළුවගේ
ඒ කතාව දෙන මන් කියන්නී යන්නේ ඔයාලත් කියවලා බලන්නකෝ මිනිස්  අවයව වලටත් ආදරේ කොච්චර දැනෙනවද කියල මේක කියවනකොට දැනේවි
මේක අපේ උත්පත්තිය ගෙන ලස්සනම ලස්සන කතාවක් මේක ම තව ටිකක් වෙනස් කරලෛ ඔයාලට කියන්නේ කියවලා බලන්නකෝ ...........


 ආදරණිය ස්යුනිකා...............


................. ම ඔබේ හදවතට ඇතුළු කර ගත් වීගස තවත් කෙනෙක්ට හදවත සොර ගෙනිමේ අවකාශය ඔබ අහුරා දැමුවේ බහු ශුක්‍ර පාරප්තිය වලක්වනු වස් පැදි කලාපය දැඩිව ඇසුර  ගත් ඩිම්බයක් විලසිනි .
සේබෙවින්ම එය මට තුරුප්තියක් ගෙන දෙන කරුනකී.
කෙසේ වෙතත් අපර කපල සන්දාන අග්‍ර හා සම පාත වෙන ඇට්ලසයේ  උත්තර සන්දාන අග්‍ර ප්‍රසර සේම අපිට අපි ගැලපිණි.............
ඒ නිසාම  ඔබට පිදෙන ආදරේ තරම වැඩිකරනු  වස්  මගේ  ආදර පලසේ  අංගුලිකා සදමින්  පෘස්ටික සේත්‍ර පලය වෙඩි කර ගත්තෙමි ..............
ලිබර්කුන් ලෙන් වල බුබුළු දමමින් නිපද වෙන අන්ත්‍රික යුෂ  මෙන්ම  මගේ ආදරේ නිපදවෙනවා...........
කිසිම දිනක ම අතින් සිදු වූ වෙරද්දකට පයෝලෙස නාලිකාවේ පුංචි හෝ වසා ගැටිත්තක් නිපදවීමට මම එඩ නොතියමී ........
එය එසේ වුවත් ඔබව ලබා ගැනීමට නම් මන් බොහෝ බාදක ජය ගත යුතුය්  ඒවා දන්තිනය එනේමලය හෝ කලක කුහරය වුවාට කම් නැතිය ...........
ඔබේ පිය අබ්සිසික් අම්ලය ලෙස ක්‍රියා කරද්දි ම එතිලින් ලෙස ක්‍රියා කිරීම මට මදක් අස්වෙසිල්ල ගෙන දෙන කරුණකි ..........
කෙසේ වෙතත් ම නිසා ඔබේ පක්ෂ්මයක්ටවත්  හානි වෙනවට මන් කෙමති නැත ඒ නිසා  WUCHERIYA BANCROFTI  පර්යන්ත රුදිර දාවනයට පෙමිනෙන වෙලාවට ඔබේ නිවසේ අනුද්ද්වරය අසලට පෙමින සිටින්න...............
එකිනෙක අනුරුප යුගලනය වූ  නෛට්‍රජනීය භාෂ්ම රෙගත් ද්වීත්ව හෙලික්සීය ව්‍යුහයක් සේ කෙදිනක හෝ අප එකතු වේවි ඒ සුන්දරට දිනක බලාපොරොත්තු සමග ජිවත් වෙන්න ............
නුදුරු දිනක නයස්ටික වීබජනයම් සීදු වනවා සත්තෛ.................


                                                                                                                                 මෙයට අන්තරාල
Read more »

Friday, March 30, 2012

නමක් නැති නිමක් නැති ............

නමක් නැති  නිමක් නැති ............
මේ සොඳුරු සෙනහසට
සිත් ඒමට  වඩින්නට
වරම් දුන්නේ කව්ද??????
සිහිල් සඳ මද නල හමන
රයක සිහිනෙක රැඳෙන
සුපිතුරු හෙගුමක්ද???
අතින් ඇත පටලවා
සෙනේ සුව විදින සඳ
හිත ගෙහෙන එකම හඩ
නුබට අසුනේ නැද්ද ???????????
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද
අපට අපි හිමි ලොවක සුවඳ මල් පිපේවිද ??????????
Read more »