Wednesday, May 9, 2012

රතු පාට..............

නුබ ඇන්ද
රතු ගව්ම...............

රතුම රතු

නියගලා මල
පරදවයි ..............

උදා හිරු එළියේ
නුබේ දන යුග
දිලෙන ලස්සන
මගේ හිතෙත් ...
රතු හැගුම්
පුපුදුවයි...............


රතු පාට

දිලෙන ගිනි දැල්ල
පොපිය පොපියා
නටනකොට ............

නුබ සිහි වී
දෙනෙතින් වැටුණු
රතුම රතු
කදුළු බින්දුව ..........    
රතු ගාපු
පොලොව මත
පතිත වේ ............. 


රතු පාට

නුබේ නෙතට
රහසින්......................

13 comments:

  1. රතුම රතු කවියක්... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. රතු පාට මගේ හිත ගැන තමයි ලිව්වේ ස්තුතියි ගොඩක්

      Delete
  2. රතු පාට නුඹේ නෙත...
    ඇය රාක්ෂියක් ද...
    :D
    ලස්සන අදහසක්...

    ReplyDelete
    Replies
    1. නැ රතු දෙනෙත් හිමි සරාගී කෙල්ලෙක් ......... ස්තුතියි :P

      Delete
  3. රතු පාට රුධිරය ගලා....ගියා.....

    ReplyDelete
    Replies
    1. රතු පාට කියන්නේ මහා පුදුම පාටක් ....... එකනේ ලේත් රතු වුනේ ...
      ස්තුති වේවා මේ පැත්තට ආවට.......

      Delete
  4. ඔන්න මාත් ආව පලවෙනි පාරට. රතු පාට නිසදැස ලස්සනයි යාලු :)

    ReplyDelete
    Replies
    1. තුති වේවා මේ පැත්තට ආවට දිගටම මාත් එක්ක රැදෙන්න එහෙනම් ස්තුතියි ........

      Delete
  5. නිසදැස නම් ගොඩක් ලස්සනයි යාලු.. හැබැයි රතු පාටට නම් මගෙ වැඩි මනාපයක් නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් රතු පාටත් පාට ගොඩකින් එක පාටක් විතරයි යාලු ..... ටැන්කුයු වේවා ...

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......