වර්තමානය වන විට ගබ්ෂාව හෙවත් උපතට පෙර දරු ගැබ විනාස කිරීම පෘතුවිය නම් වූ නිල් පැහැ ගෝලය
නොනවත්වාම සිදු වන්නක්. ගබ්ෂාවේ උපත කොහේ කොතනකදී කුමන කාරණයක් අරබයා මුල්ම දරු ගැබ
විනාස කර දැමුවත් අද වන විට එය නොනවත්වාම සිදු වන ක්‍රියාදාමයක්... මෙහි නිර්මාපකයා හෙවත් මැවුම්
කරුවා වන්නේ සොබා දහමයි. රුදිර ගන නොගැලපීම නිසා ස්වාබවිකව සිදු වන ගබ්ෂාව මෙයට කදිම නිදසුනක් .
කෙසේ වෙතත් සොබා ධර්මය විසින් ලබා දෙන දැනුම මිනිසා විසින් අත්තොනෝමතික ලෙස සිය පරමාර්ථයන් එටු
කර ගැනීම නොනවත්වාම සිදු වන්නක් .......................මෙතනින් බලන්න .................... එයට කදිම උදාහරණයක් මේ ..
ගබ්සාවකට බදුන් වන්නේ ජිවියෙක්මද ?ඇතැම් රට වල දරු ගැබකට මස 3 ක් යාමට මත්තෙන් ගබ්ෂාව සිදු කිරීමට
නිත්‍යානුකුල අවසරයක් ලබා දී තිබෙනවා ඒ හර්ද ස්පන්දනය අරඹා වීමට ගත වන කාලය මාස 3ක් බැවින්
තවත් රටක දරු උපතට පෙර ඕනෑම අවස්ථාවකදී දරු ගැබ විනාස කිරීමට අවසරයක් තිබෙනවා ..
ආසියාතික රටවල් අතරින් බොහොමයක මවට හානියක් සිදු වේ නම් පමණක් ගබ්සාවකට
අවසරයක් හිමි වෙනවා එත් මේ කුමන අවස්ථාවකදී සිදු කලත් බුද්ධ දේශනාව ට අනුව සිදු වන්නේ ජීවියෙකු
මැරීමයි... දරුවෙකු මව් කුස පිළිසිද ගැනීමට නම්
කරුණු
පහක් සම්පුර්ණ විය යුතු බව සදහන් වෙනවා......
1. මව සරු වීම
2.පියා සරු වීම
3.සංසර්ගය හෙවත් සරු ජනිතයන්ගේ එකතු වීම
4.සංසේචනය ( ඩිම්බයක් සමග ශුක්රනුවක් එකතු වීම )
5.ගන්ධබ්බයෙකුගේ පැමිණීම
ගන්ධ්බ්බයෙකු යනු කවද ? මං මේ ගන වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ සරලව පැහැදිලි කරනවානම්
මව් කුසක් සොයන ආත්මයක් තමයි ගන්ධබ්යෙකු ලෙස හදුන් වන්නේ .......................http://wasanthayata-aradhanawak.blogspot.com/2012/07/blog-post_13.html ................................මෙතනින් බලන්න ........
ඒ කියන්නේ පැහදිලිවම අපි මේ මතය තුල සිටිනවානම් ගබ්සාව යනු ජිවිත යක් නැති කිරීමක් හෙවත් තවත් මිනි මැරුමක් .
අද වන විට ගබ්ෂාව යන ක්‍රියාව බොහෝ සුලබ සිදු වීමක් ලංකාව තුලකට දිනකට මෙවන්
ගබ්සාවන්
5 ක් පමණ
සිදු වන බව සදහන් වෙනවා.. මේවා සිද්ද වන්නේ නිත්යානු කුලව නොවේ..
ඉද
හිට කාන්තාවක් ගේ මරණයක්
ඒ කියන්නේ ගබ්ෂාව සිදු කරන අවස්ථාවේ සිදු වන වැරදීමක් අධික රුධිර වහනයක් නිසා
සිදුවන
මරණයක් තුලින්
මෙවැනි ස්ථානයන් පිළිබධ කතිකාවතක් ගොඩ නැගුනත් එය කෙටි කාලෙකින් වැළලී යනවා..
මම හිතන හැටියට
ගබ්සාවට
ප්‍රධානතම හේතුන් වන්නේ
1. අසම්මත ලිංගික සම්බන්දතා
2. නගර සොබනියන් ................http://wasanthayata-aradhanawak.blogspot.com/2012/06/blog-post_09.html.................. තව දුරතත් මෙතනින් බලන්න
3. උපත් පාලනය ගැන දැනුමක් නැති වීම
4. දුප්පත් කම
මම හිතන විදිහට ගබ්ෂාව සිදු කිරීමට යම් යම් අවස්ථාවන් වල අවසරයක් ලබා දිය යුතුයි
එසේත් නැතිනම් ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීම විදිපත් ලෙස සිදු කල යුතුයි.
සංස්කෘතිය නමැති මායාව තුල අපි තව දුරටත් ජිවත් විය යුතු නැ අපි යථාර්තයට මුහුණ දිය යුතුයි
අපි හොද සංස්කෘතිය තුල ජිවත් වන්නේ නැ තව දුරත් එසේ සිදු වනවානම් මෙලෙස දිනෙන් දින
ගබ්ෂාව ඉහල යාම සිදු වන්නේ නැ .....
අංග විකල හෝ මන්ද බුද්ධික දරුවෙකු උපදින බව උපතට පෙර
දැන
ගත්
විට මව් පියන් හට ගබ්සාවකට අවසර
ලබා
දීමේ
හි සදාරනත්වයක් ඇතැයි
මා සිතනවා... අනාගතයේ දී විදින්නට සිදු වන දුක්
ගැහැට
වලට නිමාවක් වන නිසා මෙන්ම ඒ වැනි උපතක් ලබන
ජීවිතයත් සදාකාලිකවම දුක්කිත ජීවයක් බැවින් ....
නගර සොබනියන් හා අසම්මත ප්‍රේමයන් මෙන්ම රාගය නිසා සිදු වන්නා වූ ගබ්සාවන් වැලක්වීමට නම් මුලදී සදහන් කල පරිදි
ලිංගික දැනුම සමාජ ගත කිරීම නොපමාව සිදු කල යුතුයි කිසි විටකත් නගර සොබනියන් සොයා යන මිනිසුන් මෙන්ම
මුදලට විකිනෙන ගැහෙනුන්ගේ උත්පත්තිය වැලක්වීමට නොහෙකි නිසා ...
ඇතැම් විට හදිසි කෝපය නිසා සිදු වන ගබ්සාවන් නිසා මෙන්ම අනිකෙකුගේ බල කිරීමක් මත සිදු වන ගබ්සාවන්ද දකින්නට ලැබෙනවා
මෙහිදී මෙහි මුල බිජයට පිළියම් යොදනු විනා ගබ්ෂාව නීතියෙන් තහනම් කිරීම නම් කිසිම පලකට නැති අනුවන ක්‍රියා දාමයක්..
කෙසේ වෙතත් ඔබත් මවත් දරු ගැබක් තුල සිටින අවදි
යේදී
ගබ්සාවකට ලක් නොවීමට
අපි
පෙර පින් ඇත්තෙමු...
රත්තරන් අම්මෙක් රත්තරන් තාත්තෙක් අපේ
දෙමාපියන්
වූ බව අපි දනිමු ... තමාගේම ලේ මස් නහර වලින් සැදුනු තවත් ජිවිතයක් සිත් පිත් නැති
ලෙස මර දැමීමට තරම් අපි කුරිරු වී ඇත එවන් අවධියක හේතුව කුමක් උවත් ඔබත් තවත්
ගබ්සාවක
හිමිකරුවෙක් වෙනවද ?
..........තීරණය අපි සතුයි....................
මං මේ ලිපිය ලියනවද නැද්ද කියල කාලයක් තිස්සෙම හිතුවා එත් හිතට එන සිතුවිලි එලියට
දාන්නේ නැතුව තද කරන ඉන්න එක හරිම අමාරු වැඩක් ....................... සංවාදයට විව්ර්තයි මෙන්ම මෙහි ලියවෙන්නේ
මගේ පුද්ගලික මතය කෙනෙක් එකග වෙන්නත් කෙනෙක් විරුද්ද වෙන්නත් පුළුවන් ................ ස්තුතියි
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා.. :/
ReplyDeleteසමහර තැන් වල මුනිවත තාම හොදම විසදුම එත් මෙතැනදී නෙමේ
Deleteනැ මන් කිව්වේ මට.. මන් දන්න දේවල් එක්ක මේකට මුකුත් කියන්න මට බැ.. හරි කියන්නත් බැ.. වැරදි කියන්නත් බැ..
Deleteඔව් එක ඇත්ත තාම මේකට හරිම උත්තරයක් දෙන්න අමාරුයි කොයි පැත්තට හරි අසාදාරනයක් වෙනවමයි... ස්තුතියි
Deleteකොහොමත් ඕනම දේකට එහෙම තමයි.එකක් ඉෂ්ට කරගන්න තව එකක් කැප කරන්න වෙනවා..
ReplyDeleteකොහොමත් යාළුවා ඔයා දකින දේ තමා මාත් දකින්නේ මේ සම්බන්ධයෙන්
ස්තුතියි ආයෙමත් එන්න වසන්තයට :D
Deleteඅනේ මන්දා බං..
ReplyDeleteමට අද දවස අප්සට් නිසාද මන්දා කියන්න දෙයක් හිතට එන්නෑ..
හැම දවසක්ම හොද වෙන්නේ නැ යාලු........... :D ස්තුතියි
Deleteඉවසීමෙන් හා අවබෝධයෙන් යුතුව බුද්ධි ගෝචරව කටයුතු කිරීමෙන් බොහෝ දෑ වලකා ගත හැකි වනු ඇත
ReplyDeleteඅවබෝදය නැති එකම තමා ගැටලුව ඒ අවබෝධය අපේ සංක්කුතිය යන බැම්මෙන් වැහිලා ගිහින් .....
Deleteආයෙමත් එන්න වසන්තයට ස්තුතියි ............
අනේ මන්ද ඉතින්..පාඩුවේ හිටියනම් ඉවරයි අප්පා..මොකුත් කේස් නැහැ.අර පොඩි එකා ඉන්න පින්තුරේ නම් අපූරුයි! මම කැමතියි...පව්........................හිතුනා :)
ReplyDeleteස්තුතියි හිමාවී............. ජිවිතයම පාඩුවේ ගෙවන්න පුලුවන්නම් හැමදේම හරි එත් එකට ලෝකය ඉඩ දෙන එකක් නම් නැ .............
Deleteඅනවශ්‍ය ගැබ් ගැනීමක් යනු දෙදෙනෙකු එක්ව සිදුකරන වරදකි. එවැනි වරදකට ගැහැනිය පමණක් දඬුවම් විඳීනම් ඇයට ගබ්සාව සඳහා යොමුවීමට අයිතියක් ඇත..
ReplyDeleteයමෙක් ගබ්සාව අපරාධයක් යැයි හඬක් නගයිනම් ඔවුන් දරුවකු සමග ගැහැනියක තනිකර දමා පලායන පුද්ගලයන්ට එරෙහිව නැගීසිටිය යුතුය,
අයිතියක් තියනවා කිව්වට නීතිමය විදිහට අයිතියක් තවම අපේ රටේ නැ ...
Deleteඔව් ඇත්ත එත් අපි බොරුවට කැ ගහනවට වඩා ලිංගික දැනුමක් සමාජ ගත කිරීමයි කල යුතු වන්නේ ....
ඔව් සහෝ මම එකග වෙනවා .... ස්තුතියි
ane manda ayya mona kiyannada kiyala hitha ganna be.eka nemei sachi ayya oya me para neda a/l kare.exam ekata hodata liwwada?
ReplyDeleteනැ නංගෝ මම ගිය පාර exam කලේ :D ............... exam හින්දා බ්ලොග් එක ලියන්න බැරි වුනා කිව්වේ නිබ්ම් එකේ එෂ්ම එකකට .....
Deleteස්තුතියි නංගියෝ ඇහුවට
නිවරැදි ලිංගික දැනුමක් ලබා දෙනවා නම් මේ වගේ ගැටලු ගොඩක් දුරට අවම කර ගන්න පුලුවන් වෙයි මං හිතන විදියට...
ReplyDeleteඔව් මාත් එකගයි ඔයාට එතන තමයි මට පෙන වැරද්දත්....ස්තුතියි
Deleteහ්ම්..............................................................
ReplyDelete:D ස්තුතියි
Deletehttp://pradeepot.blogspot.com/2012/01/blog-post_10.html
ReplyDeleteමේක කියවලා බලන්න. ඒක තමයි මගේ කමෙන්ට් එක..
ස්තුතියි.............
ReplyDeleteදැනට ලංකාවෙ දවසකට ගබ්සා 1000 කට වඩා වෙනවා කියලා තමයි නොනිල වාර්තාව. බුද්ධිය පිළිබඳ ගැටළුවක් තමයි ඔතන තියෙන්නෙ..
ReplyDeleteඔව් බුද්ධිය වගේම අවබෝධයක් දැනුමක් සමාජ ගත නොවීමත් මේකට බලපානවා... නොනිල වාර්තාව සැහෙන්න බරපතලයි නොවැ..... ස්තුතියි :D
Deleteවේලාව හොයා ගන්නේ අමාරුවෙන් පුළුපුලුවන් වේලාවට ඇවිත් යන්න එන්නං
ReplyDeleteබොහොමත්ම ස්තුතියි අයෙමත් එන්න පුලුවන් වෙලාවක වසන්තයට... ඔබෙ පැමිනිමත් මට සතුටක් ............
Delete