Friday, November 9, 2012

~~~50~~~


අහම්බෙන් වගෙ සිද්ද වුනු සිද්දියක් හින්දා පටන් ගත්තු වසන්තයෙ 50වැනි ලිපියයි මෙ .. 
ඉතින් මෙ වසන්තයට ආරාදනා කරන වසන්තයෙ ආරම්බය ගැනයි.

මම කියන කෙනා දක්ශ ලෙඛකයෙක් නෙම එත් මම දන්න කියන විදිහට මම පුන්චි කාලෙ

ඉදන්ම පොත් පත් කියවන්න හුරු වෙලා ඉදලා තියනවා තාමත් කාමරෙ පැත්තක ගොඩ ගහලා තියන පොත් ටික 
දැක්කම හැම වෙලාවකම අයෙමත් මට මගෙ පුන්චි කාලෙ මතක් වෙනවා. මගෙ තාත්තා කාලකාරයෙක් නෙමෙ
එත් කලාත්මක හිතක් තිබුනු අව්යාජ මනුශ්ශයෙක් මට මුලින්ම අකුරු කියලා දුන්නෙ මගෙ තාත්තා ඉතින් ඒ
මගෙ අද දවස වෙනුවෙන් පලවෙනි ගව්රවය මගෙ තාත්තට පුද කරන්න ගත්තු තිරනය හරි කියලා හිතනවා.ඊටත් පස්සෙ 
අම්මා පොඩි කාලෙ ඉදලා 5 වසර වෙනකන් මගෙ පන්ති බාර මිස් විදිහට හිටියෙ මගෙ අම්මා එ හින්දා සිද්ද වුනු රසවත් 
සිද්දිත් තියනවා මම මිට කලින් ලියල ඇති එවා නම් බලපු නැති අය මෙතනින් බලන්නකො  පුන්චි කාලෙ මන්...
අම්මා තමයි තාත්තා ගෙන් ඉගෙන ගත්තු කැටයම් නොවුනු අකුරු ඔප මට්ටම් කරන්න ඉගැන්නුවෙ..
ඔහොම කාලය ගෙවිලා යනවා එ අතර තුරු ගුරුවරුන් ගොඩක් හම්බෙනවා එ හැමොටම පින් එ අතර අදටත් අමතක 
කරන්න බැරි චරිත කිහිපයක් හම්බෙනවා එ මට ගොඩක් සමිප වුනු කිහිප දෙනෙක් 10/11 වසරෙදි හම්බුනු
සිංහල මිස් මට අලුත් ජිවයක් දුන්නා කියලා මම හිතනවා මිස් කියපු විදිහට නම් මට තියෙන්නෙ සිංහල වෙදෙක්ගෙ
අත් අකුරු :D මගෙ අත් අකුරු ඒ තරම්ම කැතයි දවසක පෙන්නන්නම්කො :P කොල කැලි වල යාලුවන්ගෙ පොත් වල
පිටිපස්සෙ කුරුටු ගාපු නිසදැස්  මාව මෙ තරම් දුරක් අරන් එවි කියලා මම හිතුවෙ නැ..  කොහොමටත් මට කලාකාරයෙක් 
වෙන්න උවමනාවක් තිබුන් නැ අදටත් නැ දුක සතුට හැමදෙටම ලියලා පුදුමා කාර  විදිහට කාටවත්ම නොතෙරෙන
තරමටම මං සතුටල් ලබනවා.... හ්ම්ම් ඉටත් පස්සෙ මම nibm එකට එනවා ඔන්න ඔතනෙදි මලිත් කියලා යාලුවෙක් 
තමා මට බ්ලොග් ගැන කියලා දෙන්නෙ එ වෙනකොටත් 
මම බ්ලොග් ගැන මුකුත්ම දන්නෙ නැ... එ මිතුදමින් ගොඩ නැගුනු වසන්තයට ආරාදනාවක් තමයි අද මෙච්චර දුරක් 
ඇවිල්ලා තියෙන්නෙ....   මිට මාස කිහිපයකට උඩදි පැල කරපු පුන්චි බිජය දැන් පුන්චි පැලයක් වෙලා ලස්සන 
මලකුත් පිපිලා එ මල් සුවදට හැමදාමත් වසන්තයට එකතු වුනු ඔයාලට බොහොමත්ම ස්තුතියි එ හැමොම වෙනුවෙන්
මකුලු පැන්චිගෙ වියමන ලියන අක්කව මතක් කරන්නම් ඒ අක්කා තමයි වසන්තයෙ 1 වෙනි සාමාජිකයා...
මට ෆෙස් බුක් එක හරහා සුබ පතපු අවවාද දුන්නු ඔයලා හැමොටමත් ස්තුතියි... ඉතින් වසන්තයෙ ජිවය කියවන
ඔබයි මෙ තුති මල් මිට වසන්තයෙ පිපිච්ච පලවෙනි මල් පොකුරෙන් .....


මෙ මම ලියපු ලිපි 50න් මම ගොඩක්ම ආසා කරන ලිපි  කියවලා බලන්න .......

1.සිහිනයකි ජිවිතෙ
(මම සිහිනය හා යතාර්තය අතර දොලනය වෙමි.. අලොකයෙහි  මරනිය අන්දකාරයෙ සුසුම විද ගනිමි.
හිත තුල පැවති සතුට හිත තුලම ගුලි කරගෙන කදුලු දෙනෙතින් සගවන අසරනයෙකි.
ඇයත් මමත් අතර සිතිවිලි අතර තව තවත් තනි වුනෙමි. ආදරය සහ ජිවිතය අතර මිනුම් දඩු තුල
තව තවත් ඇය සොයන්නට නිරර්තක උස්සහයක යෙදෙමින් සිටිමි. මා වරදකරුද නිවරදිකරුද?,
පිස්සෙක් උන්මන්තකයෙක්, මෙ සිහිනයෙ යතා අවබොදය තෙරුම් ගැනිමට තරම් හැකියවක් මා සිත තුල නැත.
මම අසරන වීමී. කිසිවෙකුත් මගෙන් මෙ ගෙවි යන සිතුවිලි පිලිබදව විමසා සිටියහොත් මා සතුව පිලිතුරක් නැ )

2.ගණීකාවකගෙ ප්‍රෙමය
(Red Riding HoodSeptember 1, 2012 8:18 AM
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...

හොඳ තේමාවක් සහෝ..ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
හොඳ තේමාවක් සහෝ..)

3.නිරුවත
 හමා ආ සුළග ඇගේ කේශ කලාපය සමග සෙල්ලම් කරද්දී ඇගේ මුව වස ගත් අව්‍යාජ සිනහව ඇගේ හදවත 
තුල පැවති සොම්නස් කියා පෑවේ මුළු හදවතම ලෝකයට නිරුවත් කරමින් ඒ නිරුවත  සැනෙකින් වසන්නට ඇගේ වත වසා සිටි
රස දුන් සමත් වුවා ඒ නිසාමදෝ  නිරුවත් ඇගේ හිත දිහා බලන්න කවරුවත් හිටියේ නැ. වටිනාකමක් තිබුනේ නිරුවත්
ඇගේ රුප ශෝබාවට විතරමයි .



අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...



...............................................
කළු පාට බූට් සපත්තු වල පාර පපුව පුරා රිදුම් දුන්නා. ජීප් එක පුරා ගලා ගියා රුධිරය මරණය
තෝරා ගනිං කිව්වට අන්තිම හුස්ම වා තලයට මුසු වෙනකන් අරගලය අත අරින්න එපා කියලා
හර්ද ශාක්ෂිය කැ ගහනවා මට මතක එච්චරයි .........................................


6.වාසනාවටත් වඩා යමක්...


අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..

ඉතින් එහෙනම් ජයෙන් ජය වසන්තය ඔබත් සමගින් ඉදිරියට නමක් සදහන් නොකලා කියලා අමනාප වෙන් එපා හොදෙ..
වසන්තයට ඔබට අරාදනා කරන මම සචි (සචිත්)................

34 comments:

  1. නියමයි ... සුබපැතුම් ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු ගොඩක්... :D

      Delete
  2. magen happy pathum sachi ayya........ :) :)
    anagathe hoda,lassana post liyanna labewa kiyala prarthana karanawa.....

    ReplyDelete
    Replies
    1. :-) ස්තුතිය නංගියො ඔයාලා කියවනකන් මම ලියන්නම් :D

      Delete
  3. සචිත් අයියේ, හරිම අපුරුයි මේ කතාව. ඒ වගේම ලස්සනයි.

    සුබපතනවා වගේම ස්තුති කරනවා, ලස්සන ලිපි ගොඩක් අපිට ඉදිරිපත් කරනවාට.

    ජයෙන් ජය! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි ........... ඔයගෙ මෙ වචන මට තවත් ලියන්නට ශක්තියක්.. :D

      Delete
  4. 50 ට සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් වසන්තය පටන් ගත්තා විතරයි දිගටම මෙ පැත්තට එන්න....

      Delete
  5. සුභ පැතුම් මලයා.....!!!! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. අක්කො ඔයා එක්ක ලියපු කවි පන්තිය නම් මට මෙ බ්ලොග් කලාවෙදි අමතක වෙන එකක් නැ .. අක්කටත් ජයෙන් ජය

      Delete
  6. සුබ පතනවා මචන් මමත්!! බ්ලොග් ලෝකේ දිගු ගමනක් යන්න හැකි වේවා!! මලිත් බ්ලොග් ලියන්නේ නැද්ද දැන්.

    ReplyDelete
    Replies
    1. http://www.templatesdoctor.com/search/label/Template%20Doctor%20%28Malith%29/ මෙ තියෙන්නෙ මලිත්ගෙ ලින්කුව සින්හල බ්ලොග් එකක් නම් නෙමෙ එත් වටින වැඩක් ගිහින්ම බලන්න..... ස්තුතියි...

      Delete
  7. මාර්තු මාසයේ පටන් මේ වෙනකොට බ්ලොග් පෝස්ට් 50ක්.. මලේ ඔයාට මේ කාර්යය දිගටම කරගන යන්නට ශක්තිය ධෛර්යය පතනවා...
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. සමකය වටෙ මම නිතරම එනවා :D බොහොමත්ම ස්තුතියි අය්යෙ ...

      Delete
  8. 50 වෙනි ලිපියට සුබ පැතුම වගේම "වසන්තයට ආරාධනාවක්".. පුංචි පැලය ලොකු වෙලා තව තවත් මල් පිපී සුවද පැතිරේවා...!!!!යි ප්‍රාර්තනා කරනවා.

    (කියවපු නැති ලිපි නම් ගොඩයි ඉඩක් ලැබෙන විදියට කියවන්නම්) :)

    ReplyDelete
    Replies
    1. මල් සුවද මාත් එක්ක බෙදා ගන්න ඔයාලා ඉන්නකන් වසන්තය උදා වෙවි ස්තුතියි....

      Delete
  9. මගෙනුත් සුභ පැතුම්...... තව තවත් දේවල් ලියන්න ධෛ‍යය ශක්තිය ලැබේවා......!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලි එ වචන මට ශක්තියක්....

      Delete
  10. අඩේ....සුබ පැතුම් ඈ.......

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ස්තුතියි මචො..

      Delete
  11. සුබපැතුම් සචිත් මල්ලි...මේකේ 500 ලිපියත් ඉක්මනට ලියවෙන්න කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අක්කෙ... :D

      Delete
  12. සුභ පැතුම් සචිත් මලයා.. දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා දිගටම මෙ පැත්තට එන්න :D

      Delete
  13. හුරේ පනහයි .............. ඩී

    ReplyDelete
  14. තවත් දාහක් දෙදාහක් ලියන්න සුබපතන මම.... ^_^

    _________________________________________________________________________
    තාරුණ්‍යයේ හදගැස්ම අඳුරන අපේ කොල්ලෙක් ලියන 'SHADY's TABERNA හෙවත් ශේඩියගේ තිප්පොල'. පිවිසෙන්න, විඳගන්න, වෙනස හඳුනාගන්න http://shady-taberna.blogspot.com/

    ReplyDelete
  15. මගෙන් සුභම සුභ පැතුම් සචියා....අපි මුලින් දෙයක් කරනකොට ගොඩක් වෙලාවට හිතන්නේ නෑනේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. ඒක නිසා කරලම බලන්න ඕනේ, මොකද නැත්තම් පස්සේ කාලෙක පසුතැවෙනවා "අනේ මම මේක කලේ නෑනේ" කියලා. හරි ගියා හරි නැතා හරි කරන එකයි වටින්නේ,, උඹ එදා ගත්ත උත්සාහේ අපතේ ගිහින් නෑ මචෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් එක මෙ ඇත්ත කියල මටත් අද තෙරෙනවා ස්තුතියි මචො හැමදාමත් මෙ පැත්තට ඇවිත් මට ශක්තියක් වෙනවට..

      Delete
  16. සුබ පැතුම් මල්ලි, හොඳ දේවල් කළොත් වරදින්නෙ නැහැ කවදාවත් ම!

    ReplyDelete
  17. ඔව් අය්යෙ එක නම් ඇත්ත ස්තුතියි :D

    ReplyDelete
  18. දිගු ගමනකට සුබ පැතුම් මල්ලියෝ..!!! :)

    ReplyDelete
    Replies
    1. එ වචන අහනකොට පුදුම සතුටක් දැනෙන්නෙ ස්තුතියි අක්කො...

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......