දිනය- 2011.08.23
වෙලාව- උදැසන 8.00
මම සිහිනය හා යතාර්තය අතර දොලනය වෙමි.. අලොකයෙහි මරනිය අන්දකාරයෙ සුසුම විද ගනිමි.
හිත තුල පැවති සතුට හිත තුලම ගුලි කරගෙන කදුලු දෙනෙතින් සගවන අසරනයෙකි.
ඇයත් මමත් අතර සිතිවිලි අතර තව තවත් තනි වුනෙමි. ආදරය සහ ජිවිතය අතර මිනුම් දඩු තුල
තව තවත් ඇය සොයන්නට නිරර්තක උස්සහයක යෙදෙමින් සිටිමි. මා වරදකරුද නිවරදිකරුද?,
පිස්සෙක් උන්මන්තකයෙක්, මෙ සිහිනයෙ යතා අවබොදය තෙරුම් ගැනිමට තරම් හැකියවක් මා සිත තුල නැත.
මම අසරන වීමී. කිසිවෙකුත් මගෙන් මෙ ගෙවි යන සිතුවිලි පිලිබදව විමසා සිටියහොත් මා සතුව පිලිතුරක් නැත
නමුත් එක් කටහඩක මතකය මා සතුව ඇත.. " මට මගෙ ජිවිතෙ දෙන්න" "මගෙ හිතෙ ආදරෙ තියනවා මට ඔයාව දැනෙනවා එත් මම අසරනයි"
"මට මගෙ ලොකය හොයා ගෙන යන්න දෙන්න ඔයගෙ මතකය විතරක් මන් ලග තියගන්නම්" "අනෙ මට තවත් කරදර කරන්න එපා"
මම ...
මග බලාන හිටියා
අරලිය මල් වැටුනු පාර දිගෙ
හිතෙ දුක පිරිලා
වැහි බර අහස වගෙ.......
ඇය...
නිල්ම නිල් ඇ දෙනෙත
පොඩි වෙලා වෙනදා වගෙ
සිනවක් නම් නැ
මා සිප ගත් එ මුවගෙ...........
මම...
මෙ අහන්න
මගෙ හිත අදරෙ පිරිලා
සිබින්න හදනකොටම
මල් වලට කියන්න එපා
සිබින්න එපා සුවද අරන් යන්න
කියලා........
ඇය...
පොඩි දෙට කදුල එන
මගෙ ඇස් නුබ ලගම තියන්නම්
මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්
එත් ......
මම තවත් නුබෙ නොවෙ...
දිනය- 2012.09.01
වෙලාව- රාත්රි 11.30
(අකුරු බොදවි ඇත.... සමහරක් තැනක පැහැදිලි නොවේ...... )
මා සිතට තව දුරටත් රමණයක් නොදැනෙ මරනීය වේදනවක් ම පමනක් දැනෙමින් පවති.
දවස් කිහිපයක් නොකා නොබි සිටියෙමි.. මා ජරා ජිර්ණ වී සිටිමි කිලිටි වි ඇත මා වත මෙන්ම
ගතත්...................................................... ...........(පැහැදිලිනොවේ).........................................................................................
මතකද? මා සිත තුල උපන් අදරයෙන් මිය යාමට සුදානමින් සිටින්නෙමි. මගෙ ආදරෙ සමග ඔබ ජිවත් වන බව මා දනිමි.
මා මතකය සදා ඔබ සිත තුල රැදෙවා.. අවසන් වතාවට එකම එක එක පුන්චි ප්රර්තනාවක් ඔබෙන් අයදිමි මෙය මග අවසාන
ඉල්ලිම බව ඔබට පසක් වනු ඇත.. යලි උපදින මතු බවෙ දී හො මගෙ පෙම්වතිය පමනක් නොවී මගෙ ආදරෙ මගෙ බිරිද වන්නට
නුබට හැකිනම් ............................................................................................................
..................................................
ඉතින් මම දැන් සතුටින් මිය යමි... නුබ මා වෙතට එන තුර සසර ඔබ ලගින් සැරි සරමි..... ඔබට තෙරුවන් සරනයි..
මීට ඔබෙ ආදර අකලංක ...
දිනය 2012.09.27
වෙලාව. නිශ්චිත නොවෙ
කොලයක ලියා ඇති අපැහිදිලි කෙටි සටහනකි.....
මා තව දුරටත් නුබෙ මතකය සිත තුල රදවා චින්තසන්තාපයෙන් වෙලි යන්නට සුදානම් නැත.
මගෙ පතිවත නුබ ලග පුද දෙන්නට තරම් වාසනාවන්ත නොවු බව මා දනිමි. යලිත් අලුත් අරම්බයක්
සමග නුබෙ කුලුදුල් පෙම්වතිය වන්නට පෙරුම් පුරන්නෙමි. මා නුබ සොයා එන්නට පොරොන්දුවක් වීමී. එය
ඉටු කිරිමට කලයයි මෙ .....
මෙයට..... නුබෙ ආදරී අනුත්තරා....
පසුදින ......
දුම්රිය මැදුරක් තුල.
" ඒ මිනිහා හැමදාම ගැනිට ගහනවලු මහා පව්කරයෙක්" "පව් සිරියාවන්ත කෙල්ල" "එ මිනිහගෙ සල්ලි වලටලු එ කෙල්ලව බැන්දුවෙ "
"මිනිහා කෙල්ලව මැරුවද දන්නෙත් නැ වහ බිව්වා කිව්වට"...................................................
දිනය 2025...
වෙලාව.. උදැසන
(මුහුදු වෙරලක පෙම්වතෙකුගෙ උරහිස මත ඔලුව තබා ගත් පෙම්වතියක් .....)
"අපි මෙ වගෙම මිට කලිනුත් මෙ විදිහට ඉදලා තියනවා වගෙ මට දැනෙනවා රත්තරන්"
"අපි සන්සාරෙ කවදා හරි මෙ වගෙම හම්බෙලා ඇති"
(උනුන් තව තවත් එකිනෙකාට තුරුලු විය)
මද පවනක් හදවත මත තිබුනා වගේ
අදරියක් වී ඇය සෙවනැලි මැව්වේ හදේ
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ
පුන්සඳ කෙලසද දුරස් වුනේ ..............
නෙතු ඇඩුවා හසරැල් මැකුවා
සෙවනැලි මැකුණා පාළුව දැනුනා
දැනුනා තනිකම දැනුනා
බිදුනා ඔබ දුන් ආදරේ බිදුනා ..................
සෙවනැල්ලක් වත් හදතුල යලි නොඑන ලෙසේ
දුර අහසේ පියබා ඔබ යන්නේ කෙසේ
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ
පුන්සඳ කෙලසද දුරස් වුනේ ................
මද පවනක් හදවත මත තිබුනා වගේ ..............
නෙතු සනසා හසරැල් මැව්නා
නෙතු සනසා හසරැල් මැව්නා
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ...................... .
දැනුනා තනිකම දැනුනා
බිදුනා ඔබ දුන් ආදරේ බිදුනා ..................
සෙවනැල්ලක් වත් හදතුල යලි නොඑන ලෙසේ
දුර අහසේ පියබා ඔබ යන්නේ කෙසේ
තරු එළියක් සේ ඔබ ඇයිද ගියේ
පුන්සඳ කෙලසද දුරස් වුනේ ................
මද පවනක් හදවත මත තිබුනා වගේ ..............
නෙතු සනසා හසරැල් මැව්නා
නෙතු සනසා හසරැල් මැව්නා
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ
ලැබුනා ඔබ දුන් ආදරේ ආයේ...................... .