කදුලු නැ
නෙතු මත....................
නුබත් හරියට
ෆැන්ටසියක් වගෙ
හිතුවද???????
දුක් වෙන බව
මා ,
සුසුම් නැ
සැලෙන්නෙ නුබ වෙනුවෙන්..............
එත්,
දුකයි
නුබ යතාර්තයට ටිකක් දුරින්
ඇති මායාව තුල සැගවි ඇති බව........
වී කාල වර්ණ කෙස් රොද
අතරින් පෙනෙනෙ
රන් පැහැති වර්ණ්යට
ලොබ බදින
මා
සිත
දවටවන අතැගිලි
නුබෙ ගෙල මත................
පියමනින්නට අවසරයි
ෆැන්ටසි කුමරියට
විදින්නට
ඔබෙ ඔය
හිත පුරා ඇති
ෆැන්ටසි සිහිනයෙ...........
෴෴සචි෴෴
ඒක ෆැන්ටසියක් නෙමෙයි නේ..
ReplyDeleteමට නම් එ වගෙ...........
Deleteෆැන්ටසිය සිහිනයක් ...
ReplyDeleteහ්ම්ම්ම් ඔව්
Deleteෆැන්ටසි වුනත් පද ටික නියමයි..
ReplyDeleteස්තුතියි අයෙමත් එන්න (Y)
Deleteෆැන්ටසියත් සැබෑ වෙනවා නම්………
ReplyDeleteලස්සනයි පද ටික. :)
හ්ම්ම්ම් ඔව් එක නම් ඇත්ත........ ස්තුතියි යාලු අයෙමත් එන්න..
Deleteෆැන්ටසිත් තියෙන්න ඕන බං.. කියන්න බෑනේ හරියාවිද කියලා කොයි වෙලේ හරි..
ReplyDeletehmm....lassanai sachi
ReplyDelete