අකලට පිපුනු රොබොරොසියා මල් පොකුරු වසන්තයට පෙර පරව ගියා සේ ජිවිතේ දුර ගිහිල්ලා ................සමුනොදුන් මතකයන් පිරුනු සිතුවිල අතරහිමි හිමින් නිහඩ නෙක බැල්මන් ඇති කලා.............
නිවි ගිය සිත නිවි නිවි හිනහුනා අයෙමත් හිනහුනා......... වසන්තය ඇවිල්ලා ජිවිතේ දුර ගිහිල්ලා පිපි පරවුන රොබොරොසියා මල් තවම සුවදයි අනොරා වැහි වහින දිනකදි මල් පිපි හිනහුනා නිවි සැනහෙන සිතක පාමුල.............
********සචිත් යශොධ******
Read more »