Wednesday, September 1, 2021

ආයේ ආයේ ආයේමත්

 

ආයේ ආයේ ආයේමත්

මතක ගුලි කර නැගෙන සිතුවම්

මවයි ඔබ රුව 

සොදුරු හැගුමන් පුබුදමින්......... 

නලව නලවා නලවමින් 

ගියේ කොහොදො

ඒදා වැස්සේ 

හිනහෙමින්........ 

සදලු තලයේ 

නැගෙන දුම් රැලි 

මුමුන මුමුනා මුමුනමින්

සොයයි ඔබ යලි එවිදො යැයි

තවත් මීවිත පුරවමින්.......... 

_සචිත් යශොද _


Read more »
Pages (71)1234 Next