Saturday, February 16, 2013

වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..


වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..

පියෙකුගෙ වගකිම සිය පුතුනුවන් හට සිය ගමන යෑමට රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින් 
ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. මව් කුසින් මෙලොව එලිය ලබනා
සියක් දහසක් පුතුන් විරයන් වන්නා සේම දස දහසක් පුතුන් නිවටයන් වන්නෙත් ලොකයේ පවතින විශම තාවයට 
උදා හරන සැපයිමට වුවත් යම් යම් කාල වකවනු වලදි එකී උදාහරනයන් විසින් ලොකයට දායාද කලා වු 
අමිහිරි මතකයන් ඉතිහාස පිටු පුරා ලියවි තියෙන්නෙ නොමැකෙන කලු පැල්ලම් එකතු කරමින්. 

නමුත් එකී කාල වකවනු 
අවසානයේදි මව් කුසකින් බිහි වන වීරයෙකු අතින් අවසන් වෙන බැව් ඒ ඉතිහසයම අපිට නිහඩ ශාක්සි සපයනවා.
කාලය විසින් වීරයන් ගොඩ නගනවාද නැතහොත් උපතින්ම වීරයන් බිහි වෙනවාද යන පැනයට දිය හැකි හොදම පිලිතුර 
කාලයේ අවස්යඨාවයට මව් කුසින් වීරයන් බිහි වෙන බවයි.
අතීතයේ සිට වර්තමානයත් වර්තමානයේ සිට අනාගතය යා වෙන සිහින් රෙඛාව තුල බිහිවුනු , බිහිවෙන එකී චරිත තුලින් 
ගොඩ නැගුනු ගොඩ නැගෙන ලොකයක බිහි වු , බිහි වන්නා වූත් නිවටයන් විසින් ඔවුන් අපි වෙනුවෙන් ලේ කදුලු 
දහදිය මෙනම විටක ජිවිතයද දායද කොට ගොඩ නැගු වර්තමානය , ගොඩ නගන අනාගතය තුලට විටින් විට එක් කල,
එක් කරන කලු පැල්ලම් ලොකය පවතින තාක් කල් පවතිවි.  නමුත් පැහැදිලිවම කාලයයි මේ රටකට දැයකට හිත ඇති
මිනිසුන්ට හිතන්නට නැත්නම් නැවතත් වීරයෙක් බිහි වන තුරු කල්ප කාලයක් යන තුරා නිවටුන් විසින් අනාගතය තුලට
නොමෙකෙන කලු පැල්ලමක් එකතු කරාවි. සිතන්නට බොහෝ දේ පවති මෙ සිතන්නට කාලයයි...


(හුග කලෙකින් මෙ බ්ලොග් එක පැත්තට ආවෙ එන්න බැරි වෙන්න හෙතු ගොඩක් තිබුනා අයෙමත් දිගටම වසන්තයට අරාදනවක්  ලිය වෙවි එ වගෙම මම ලියපු නැති කාලේ මං ගැන හොයල බලපු හැමොටම දස දහස් වාරයක් ස්තුතියි.. ඒ හින්දමයි අයෙමත් වසන්තයට අසැනි වැස්සක් වැටිලා පන ඇවිත් තියෙන්නෙ)


27 comments:

  1. හප්පේ සචිත් දැක්ක කල්.. ආයේ ආ එක ගැන නම් සතුටුයි..

    ලිපියේ අදහස් ටික නම් නියමයි.. //රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින් ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. // මේ දේ ලැබෙනවා නම් ඉතිරි කොටස ඔහු ලබා ගනීවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර.. ඔව් ඒ කතාව නම් ඇත්ත.....

      Delete
  2. අර සිතුවම.. ඒක හරිම සංකීර්ණයි නේ. ඒ වගේම බොහෝ දේ පිළිබිඹු කරනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවටම.. මම සෑහෙන වෙලා බලන් හිටියා!

      Delete
    2. ඔව් එක රාජකීය සිතුවමක් ... :P

      Delete
  3. ගීතයෙන් මතක් වුනා විජේ කුමාරතුංගව !

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගීතය තුල මං මේ කියන කතාව පැහැදිලිවම අපුරුවට කියවෙලා තියනවා...

      Delete
  4. හෙන කාලෙකට පස්සේ...
    චිත්‍රෙ මාරයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින් ලිව්වේ ස්තුතියි මචෝ...

      Delete
  5. සෑහෙන කාලෙකින් බ්ලොගට ආවේ නේද,

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මේ පැත්තට ආවට ගොඩක් ස්තුතියි....

      Delete
  6. අහා ඇවිත්... නියමයි දිගටම හරවත් ලිපි ලියමු. අපි ඉන්නවා කියවන්න හැමදාම.

    ReplyDelete
    Replies
    1. එක මට ගොඩක් ලොකු ශක්තියක් අක්කේ ස්තුතියි....

      Delete
  7. සොයුර නුඹ බැලීමට ආමි...
    අකුරු තුළ - නුඹ දිටිමි
    ඉතින් තව කියනු කීම...
    සුභ පතමි
    ඉදින් මම යමි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කියෝ.....

      Delete
  8. වෙල්කම් බැක් මචා....

    ReplyDelete
  9. මල්ලී ඇවිත් තියෙන්නෙ ශක්තිමත් කථාවක් සමඟයි.සුභ පැතුම්!


    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. :D ස්තුතියි අක්කේ ඒ පැත්තෙත් ඉක්මනටම එන්නම් මම....

      Delete
  10. සචිත් හිටියෙත් නැද්ද පහුගිය කාලේ මාත් ගොඩ කාලෙකට පස්සේ බ්ලොග පැත්තට ආවේ .. (අමතක නෑ නේ අපිව )කොහොම උනත් ආයෙත් ඉන්න එක සතුටුයි .. පොස්ටුව නම් සෑහෙන්න හිත ගත්තා මෙහෙම හරවත් පොස්ටු අරගෙන දිගටම ඉන්න .ආයෙත් යනවා එහෙම නෙමෙයි කොහෙවත් ..

    ReplyDelete
    Replies
    1. අමතක නැ නිශි ඔන්න දිගටම එන්න තමයි හිතගෙන ඉන්නෙ... ගොඩක් ස්තුතියි නිශි

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. වීරයෝ කියන්නේ අනුහස් නායකයෝ. කාලීන අවශ්‍යතා අනුව මතු වෙන අය

    ReplyDelete
  13. sachith mallith liyana eka atha aralaa daalada?

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......