Saturday, October 28, 2017

ඉරිදාක හැන්දැවේ

ඉරිදාක හැන්දැවේ
සද නැගෙන රැ යාමේ
යමුද අපි ඒ පාරේ
වැසි වහින විට අහසේ......   

පාර සුපුරුදු කලුවරයි
තණ ගොල්ල තවමත් නිසසලයි
පුරුදු මද නල සීතලයි
තොදොල් බස් නම් අපමනයි..........

ඈත පෙනෙනා කාමරේ
තියන හැඩි වුනු ඇදේ
බලලා මදු විත වල රසේ
තනිවෙමුද  ගැබ්බර රැයේ.............
......සචිත්...........

0 comments:

Post a Comment

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......