Saturday, December 29, 2018

රොබොරොසියා........

කලට පිපුනු රොබොරොසියා මල් පොකුරු සන්තයට පෙර පරව ගියා සේ ජිවිතේ දුර ගිහිල්ලා ................සමුනොදුන් මතකයන් පිරුනු සිතුවිල අතරහිමි හිමින් නිහඩ නෙක බැල්මන් ඇති කලා.............නිවි ගිය සිත නිවි නිවි හිනහුනා අයෙමත් හිනහුනා.........    වසන්තය ඇවිල්ලා ජිවිතේ දුර ගිහිල්ලා  පිපි පරවුන රොබොරොසියා මල් තවම සුවදයි අනොරා වැහි වහින දිනකදි මල් පිපි  හිනහුනා නිවි සැනහෙන සිතක පාමුල.............

********සචිත් යශොධ******


Read more »

Saturday, October 28, 2017

ඉරිදාක හැන්දැවේ

ඉරිදාක හැන්දැවේ
සද නැගෙන රැ යාමේ
යමුද අපි ඒ පාරේ
වැසි වහින විට අහසේ......   

පාර සුපුරුදු කලුවරයි
තණ ගොල්ල තවමත් නිසසලයි
පුරුදු මද නල සීතලයි
තොදොල් බස් නම් අපමනයි..........

ඈත පෙනෙනා කාමරේ
තියන හැඩි වුනු ඇදේ
බලලා මදු විත වල රසේ
තනිවෙමුද  ගැබ්බර රැයේ.............
......සචිත්...........

Read more »

Thursday, August 7, 2014

භුමිදානය


සුසුම් අතරින්
හඩගා කියන
අතීතාවර්ජනයක
මතක පොදී
එක මිටකට ගෙන
භුමිදානය කලෙමි                


හදවතට නුදුරු
බිම් කඩක
යලිදු සොයා ගන්නට
ඇවැසි විට................
෴෴සචි෴෴
Read more »