Friday, March 30, 2012

නමක් නැති නිමක් නැති ............

නමක් නැති  නිමක් නැති ............
මේ සොඳුරු සෙනහසට
සිත් ඒමට  වඩින්නට
වරම් දුන්නේ කව්ද??????
සිහිල් සඳ මද නල හමන
රයක සිහිනෙක රැඳෙන
සුපිතුරු හෙගුමක්ද???
අතින් ඇත පටලවා
සෙනේ සුව විදින සඳ
හිත ගෙහෙන එකම හඩ
නුබට අසුනේ නැද්ද ???????????
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද
අපට අපි හිමි ලොවක සුවඳ මල් පිපේවිද ??????????

7 comments:

  1. ලස්සනයි සචිත්.... වර්ඩ් වෙරිෆිකේශන්ස් අයින්කළොත් කමෙන්ට් කරන්න පහසුයි....

    ReplyDelete
    Replies
    1. කරන්නම් අක්කි ගොඩක් වටිනවා මට අක්කිගෙ cment එක

      Delete
  2. පට්ටයි සචියෝ....දිගටම ලියන්න,සුභ පැතුම්..

    ReplyDelete
  3. lassanaii.. keep it up...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට .....

      Delete
  4. දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......