නමක් නැති නිමක් නැති ............
මේ සොඳුරු සෙනහසට
සිත් ඒමට වඩින්නට
වරම් දුන්නේ කව්ද??????
සිහිල් සඳ මද නල හමන
රයක සිහිනෙක රැඳෙන
සුපිතුරු හෙගුමක්ද???
අතින් ඇත පටලවා
සෙනේ සුව විදින සඳ
හිත ගෙහෙන එකම හඩ
නුබට අසුනේ නැද්ද ???????????
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද
අපට අපි හිමි ලොවක සුවඳ මල් පිපේවිද ??????????
මේ සොඳුරු සෙනහසට
සිත් ඒමට වඩින්නට
වරම් දුන්නේ කව්ද??????
සිහිල් සඳ මද නල හමන
රයක සිහිනෙක රැඳෙන
සුපිතුරු හෙගුමක්ද???
අතින් ඇත පටලවා
සෙනේ සුව විදින සඳ
හිත ගෙහෙන එකම හඩ
නුබට අසුනේ නැද්ද ???????????
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද
අපට අපි හිමි ලොවක සුවඳ මල් පිපේවිද ??????????
ලස්සනයි සචිත්.... වර්ඩ් වෙරිෆිකේශන්ස් අයින්කළොත් කමෙන්ට් කරන්න පහසුයි....
ReplyDeleteකරන්නම් අක්කි ගොඩක් වටිනවා මට අක්කිගෙ cment එක
Deleteපට්ටයි සචියෝ....දිගටම ලියන්න,සුභ පැතුම්..
ReplyDeletethnz මලියෝ
Deletelassanaii.. keep it up...
ReplyDeleteස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට .....
Deleteදිගු ගමනකට සුභ පැතුම්
ReplyDelete