Thursday, March 6, 2014

෴෴ෆැන්ටසි කුමරියට෴෴

කදුලු නැ
නෙතු මත....................
නුබත් හරියට
ෆැන්ටසියක් වගෙ
හිතුවද???????
දුක් වෙන බව
මා ,
සුසුම් නැ 

සැලෙන්නෙ නුබ වෙනුවෙන්..............
එත්,



දුකයි
නුබ යතාර්තයට ටිකක් දුරින්
ඇති මායාව තුල සැගවි ඇති බව........
වී කාල වර්ණ කෙස් රොද
අතරින් පෙනෙනෙ
රන් පැහැති වර්ණ්යට
ලොබ බදින
මා
සිත
දවටවන අතැගිලි
නුබෙ ගෙල මත................
පියමනින්නට අවසරයි
ෆැන්ටසි කුමරියට
විදින්නට
ඔබෙ ඔය
හිත පුරා ඇති
ෆැන්ටසි සිහිනයෙ...........
෴෴සචි෴෴

10 comments:

  1. ඒක ෆැන්ටසියක් නෙමෙයි නේ..

    ReplyDelete
  2. ෆැන්ටසිය සිහිනයක් ...

    ReplyDelete
  3. ෆැන්ටසි වුනත් පද ටික නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයෙමත් එන්න (‍Y)

      Delete
  4. ෆැන්ටසියත් සැබෑ වෙනවා නම්………

    ලස්සනයි පද ටික. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් එක නම් ඇත්ත........ ස්තුතියි යාලු අයෙමත් එන්න..

      Delete
  5. ෆැන්ටසිත් තියෙන්න ඕන බං.. කියන්න බෑනේ හරියාවිද කියලා කොයි වෙලේ හරි..

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......