Thursday, August 7, 2014

භුමිදානය


සුසුම් අතරින්
හඩගා කියන
අතීතාවර්ජනයක
මතක පොදී
එක මිටකට ගෙන
භුමිදානය කලෙමි                


හදවතට නුදුරු
බිම් කඩක
යලිදු සොයා ගන්නට
ඇවැසි විට................
෴෴සචි෴෴

3 comments:

  1. ආයෙම හොයා ගන්න පුළුවන් තැනක වළලා දාලා වැඩක් තියෙනවද බං??

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ නේ මෙයා ;)

      එක්කෝ හොයාගන්න බැරි වෙන්නම වළලාන්ඩ සචි මලයෝ!

      Delete
  2. හොයා ගන්න පුළුවන්නම් භූමිදාන කළත් මක්වෙයිද..සංවේදී පද ටිකක්

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......