මට ආසයි ඔයත් එක්ක
පියබන්නට අහස් ගැබම අරා .............
මට ආසයි සිනා වෙන්න
සිහින ගොඩක් පුරා ............
අත අල්ලා පියමනින්න
මුදු වැල්ල පුරා ..............
සිප ගන්නට නුබේ දෙතොල්
හිත සතුටින් තියා.................
කියවන්නට මගේ සිතුම්
නුබේ කනට හොරා............
මුළු දෙනතම පියවන්නට
නුබේ උකුලේ හොවා.............
ජීවිතයම මම ඉන්නම්
නුබ එනකන් බලා.....................
පියබන්නට අහස් ගැබම අරා .............
මට ආසයි සිනා වෙන්න
සිහින ගොඩක් පුරා ............
අත අල්ලා පියමනින්න
මුදු වැල්ල පුරා ..............
සිප ගන්නට නුබේ දෙතොල්
හිත සතුටින් තියා.................
කියවන්නට මගේ සිතුම්
නුබේ කනට හොරා............
මුළු දෙනතම පියවන්නට
නුබේ උකුලේ හොවා.............
ජීවිතයම මම ඉන්නම්
නුබ එනකන් බලා.....................
ආසයි නේ?????
ReplyDeleteහ්ම්ම්ම්
Deleteඅදමයි මේ පැත්තට ආවේ..
ReplyDeleteජය වේවා!!
අයෙමත් එන්න වසන්තයට
Delete:) හ්ම්ම් හ්ම්ම්..ඔන්න හොරේ අහු උනා..:)
ReplyDeleteඅනේ අක්කෝ මොන හොරයක්ද ??? :D
Deleteආසයි බයයි :P
ReplyDeleteබය වෙලා නම් බැ
Deleteකවුද දැන් මේ කියන එයා ;)
ReplyDeleteඑයාව තාම හම්බෙලා නැ හම්බුනු ගමන් කියන්නම්කො .....
Deleteලස්සනයි :)))
ReplyDeleteස්තුතියි මල්ලියෝ :D
Deleteචින්න චින ආසෙයි....
ReplyDeleteකොලුවා ට්රැක් එකට වැටිලා තියෙන්නෙ ඔය!!!
ReplyDeleteඅපොයි :P
Deletelassanai ayya.(oya nemei.... :)eka nemei ayya,oyage eyawa hambaunama apitath kiyanna.......
ReplyDeleteඅනිවා කියන්නම්කො නංගෝ ස්තුතියි ....
Deleteමටත්...ආසයි...
ReplyDeleteනැතුව නැතුව
Delete