Tuesday, July 10, 2012

මම ආසයි

මට ආසයි ඔයත් එක්ක
පියබන්නට
අහස් ගැබම අරා .............
මට
ආසයි සිනා වෙන්න
සිහින ගොඩක් පුරා ............
අත අල්ලා පියමනින්න
මුදු වැල්ල  පුරා ..............
සිප ගන්නට නුබේ දෙතොල්
හිත සතුටින් තියා.................
කියවන්නට මගේ සිතුම්
නුබේ කනට හොරා............
මුළු දෙනතම පියවන්නට
නුබේ උකුලේ  හොවා.............
ජීවිතයම මම ඉන්නම්
නුබ එනකන් බලා.....................

19 comments:

  1. අදමයි මේ පැත්තට ආවේ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අයෙමත් එන්න වසන්තයට

      Delete
  2. :) හ්ම්ම් හ්ම්ම්..ඔන්න හොරේ අහු උනා..:)

    ReplyDelete
    Replies
    1. අනේ අක්කෝ මොන හොරයක්ද ??? :D

      Delete
  3. කවුද දැන් මේ කියන එයා ;)

    ReplyDelete
    Replies
    1. එයාව තාම හම්බෙලා නැ හම්බුනු ගමන් කියන්නම්කො .....

      Delete
  4. Replies
    1. ස්තුතියි මල්ලියෝ :D

      Delete
  5. කොලුවා ට්‍රැක් එකට වැටිලා තියෙන්නෙ ඔය!!!

    ReplyDelete
  6. lassanai ayya.(oya nemei.... :)eka nemei ayya,oyage eyawa hambaunama apitath kiyanna.......

    ReplyDelete
    Replies
    1. අනිවා කියන්නම්කො නංගෝ ස්තුතියි ....

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......