Tuesday, September 25, 2012

වචන නොවු සිතුවිලි...

ජිවිතෙ සමහර අවස්තාවන් තියනවා වචනයන්ගෙන් විස්තර කරන්න බැරි...   සමහර වෙලාවට දැසින් කියවෙන බොහො දෙවල් තියනවා කදුලු වගෙම සිනහවත් වචන වලින් කියන්නට බැරි බොහොමයක් දෙවල්
සිත තුල අපුර්වතම චිත්‍ර මවා පන්නට සමත් ,සොනම්නස දොම්නස , විරහව , සතුට , දුක මෙවා වචන වලට නගන්නට බැ... එ වගෙම නෙත ගැටෙනා අපුරවතම සිද්දින් කොච්චර නම් තියනවද මෙ වගෙ......
ලගදි හියකින් ආපු එ වගෙ අපුර්වතම රුප රාමුන් පෙලක් මම ඔයලත් එක්ක බෙදා ගන්න හිතුවා.. බලන්න මොන තරම් හදවතට සංවෙදි වෙවිද කියලා...............




                                              ලගම නැයො කියන්නෙ නිකන්ද....


                                         


                                           අපි  වගෙම උනුත් ජිවිතය අරා සටනක 




                                                             සංසාර ගත බැදීමක් වගෙ.....



                                                       
                *****************  මං ඉගිලෙන්නයි හදන්නෙ ****************



                                         අද නම් හොරාව අල්ලගන්නවාමයි      




                                         ලෙයෙන් බැදුනු බැදිම්

                                       මෙහෙමත් කරුනාවක්!!!!!!!!



                               සසර වසන තුරු නිවන් දකින තුරු ඔබයි ආදරෙ



                                                  .......  සැබැ මිතු දම.......

                                         අහින්සක හදවත් දෙකක්...


....අම්මයි මායි තාත්තයි....

හිත ඇත්නම් පත කුඩාද?

....අනෙ මටත් කියල දෙන්නකො....


                                                අනෙ අම්මෙ මාවත් එක්කන් යන්නකො

                                               ****   අලි බැදිමක්****

                                       .....මොනාද හලො බලන්නෙ......


කො බලන්න අක්කගෙ මුන.....

යාලුයි අපි යාලුයි



                                        ****   පිය සෙනෙහස****

                                            දුවලා යන්න පුලුවන් නම් ආයෙත් මෙ වගෙ

                                                මෙහෙමත් හිතවත්තු

                                            අමතක කරලමු පැරනි කතා.....

                                       ........  අනෙ මගෙ පැටියො............


ප ලි... වචනයෙන් විස්තර කරන්න බැරි දෙවල් මොන තරම්ද... මෙ පින්තුර ටික හීයකින් එවු ඔශන්කා අක්කට ස්තුතියි......................

28 comments:

  1. හ්ම්ම්ම්...
    වචන වලිං විස්තර කරන්න බැරි කේස් එකකට මේ දවස් වල මාත් ෆේස් කරනවා...
    අනේ මන්දා..
    ෆොටෝ එකකිංවත් ට්‍රයි කරන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. උස්සහය සාර්තක වෙවා කියල ඔන්න එහෙනම් මාත් පාර්තනා කරනවා.......... :D

      Delete
  2. හරිම ලස්සනයි..ගොඩක් ඒවා කලින් දැකලා තිබුනේ නෑ

    ReplyDelete
  3. Replies
    1. අලුත් යාලුවෙක් ආදරෙන් පිලිගන්නවා වසන්තයට..........

      Delete
  4. වචනයෙන් කියන්න බෑ තමයි
    නියම පින්තූර ටික...

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු වචන වලට එහා ගියපු අර්තයක් තියනවා ස්තුතියි....

      Delete
  5. කියල වැඩක් නැහැ..නියමම නියම පින්තුර ටික.
    ස්තුතියි අපිටත් දකින්න සැලස්සුවට මේ ටික.
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමාවි ............. අදත් මාව බලන්න ආපු එක හිතට ලොකු හයියක්....

      Delete
  6. නිර්මානාත්මක පොටෝ එකතුවක්. සමහරක් ඒවා වචනෙයන් විස්තර කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු........ වචන වලින් කියා ගන් බැරි දෙවල් කොච්චර නම් තියනවද?

      Delete
  7. නිර්මාණාත්මකයි. ලස්සන පින්තූර එකතුවක්

    ReplyDelete
    Replies
    1. කෙරලෙ මහත්තයව අයුබොවන්ඩ කියල මෙ පැත්තට පිලිගත්තා ඕං...

      Delete
  8. නියමයි ඈ.කියලා වැඩක් නෑ.මරු ෆොටෝ ටික

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු එ කතාව නම් සහතික ඇත්ත.......

      Delete
  9. එක පින්තූරයක කොච්චර දිග කතාවක් තියෙන්නෙ පුලුවන්ද වචනෙන් විස්තර කරන්න බැරි,,
    ඇත්තමයි හරිම අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. ඔව් නිශි වචන 1000 කින් කියා ගන් බැරි දෙවල් මෙ පින්තුර වලින් කියවෙනවා..

      Delete
  10. harima lassanai sachi ayya...

    ReplyDelete
  11. ස්තුතියි සචි නන්ගො......... :P

    ReplyDelete
  12. කියන්න බැරි ගොඩක් දේවල් ෆොටෝ එකකින් කියන්න පුළුවන්ලු.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව නම් සහතික ඇත්ත,, අලුත් යාලුවෙක් අයෙමත් එන්න වසන්තයට...

      Delete
  13. මම පරක්කු වෙලානේ. සොරි ඈ.. ෆොටෝ ටික ලස්සනයි. ඕව ගන්න අය මාර කට්ටක් කනවා ඇති නේද ඔහොම එකක් ගන්න. ලොකු කතා ගොඩක් තියනවා මේ ෆොටෝ ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි දකින්නෙ ඒ ෆොටො වල ලස්සන විතරයි.... අපි නොදකින පැත්තක් ගැන මතක් කලාට ස්තුතියි.....

      Delete
  14. හරිම ලස්සන ෆොටෝ ටික. ඒ වගේම අදහස

    ReplyDelete
    Replies
    1. අලුත් යලුවෙක් අයෙමත් එන්න ස්තුතියි....

      Delete
  15. හිතට හරිම පුදුමාකාර හැඟීමක් දැනුනා මේ පින්තූර බලද්දී.. ඒත් ඒ හැඟීම වචන කරන්න බැ.. ඒක සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු ... ඔව් මටත් එ දෙම වුනා...

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......