හදවත පිපිදිලා
නොපිදුනු සිතුවිලි
හිමිහිට පිපිදිලා
සයනයේ රැගුමන්
යලි යලි සිහිවෙලා
අහිමිද ප්‍රේමය
කදුලැලි වියැකිලා ..............
නැති මුත් දෙන්නට
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට
කෙලසුනි මගේ ගත
නැතිදෝ හිමි සඳ ..............
දෙන්නම් කම් සැප
මට හුරු පරිදිම
ඉන්නම් නුබ ලග
දාසිය විලසින..............
දහසක් සිතුවිලි
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම
සිහිවෙලා
රහසින් මගේ හිත
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය
සදාකල් මා හට ...............
ලැම පමණක් ලොවට පෙනෙන
ReplyDeleteළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
හොඳ තේමාවක් සහෝ..ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
හොඳ තේමාවක් සහෝ..
ස්තුතියි :D
Deleteගණිකාවෝ යහපත් සමාජයක් තුල ප්‍රතික්ෂේපයි.ඒත් එයාලා ඒ තත්වයට පත්වෙන්න හේතුව මොකක්ද? පව්..එයාලගේ ආදරය
ReplyDeleteඔව් සහෝ ඔයාගේ කතාව නම් සහතික ඇත්ත
Deleteකියවනකොට මතක් වෙනවා ලඟදි දැක්ක පද ටිකක්,
ReplyDeleteනම "අම්බපාලි"
ගවසා මල් ලියකම්
හැඩ කලද සිරුර,
සඳකඩපහනකි
දූවිලි රැඳෙන.
එලම තමා.. තව ලියමු
ලස්සන පද ටිකක් අයෙමත් එන්න මිතුර වසන්තයට ස්තුතියි
Deleteඅපූරුවට ගලපලා..:)
ReplyDeleteස්තුතියි අක්කෝ
Deletepawne eyalath.......
ReplyDeleteඇත්ත නංගෝ සමාජයේ වැරදි තමයි ඔවා
Deleteහ්ම්ම්ම්ම්ම්....... සම්මතයෙන් ඔබ්බට ගිය කෙනෙකුට නම් පුළුවන් වෙයි මේ ප්‍රේමය පිළිගන්න.
ReplyDeleteඑහෙම වුනු තැනුත් ඇති නේද අපි නොදන්නවා වුනාට
Deleteඅම්මල තාත්තලා....දේපල ඔක්කොම අතෑරල සෙව්වන්දියක් එක්ක අළුහ් ජීවිතයක් පටන් ගත්ත කෙනෙක්ව මම දන්නව....
ReplyDeleteහ්ම්ම් එහෙම තමයි ඇත්ත ආදරේ
Deleteහිරු නැති යාමයේ
ReplyDeleteසිතුවිලි තෙරපිලා
කාසි කොලවලට
හැගුමන් වහල් වෙලා
සමහරක් වෙලාවට හැගිමක් නැතිවත් ඇති සල්ලි වෙනුවෙන්ම වෙන්නත් පුලුවන් ... ස්තුතියි අයෙමත් එන්න....
Deleteලස්සන නිර්මාණාත්මක අඩවියකට පිවිසුෙණමි.ෙසායුර ඔබට ජය
ReplyDeleteස්තුතියි යාලු අයෙමත් එන්න... :D
Deleteදුප්පත් කම අසරණ කම වුනු ගැහැණු....පවු...
ReplyDeleteලස්සනයි සහෝ....
ස්තුතියි මිතුර......
Deleteහ්ම්.....
ReplyDelete:D
Deleteහ්ම්....
ReplyDelete"D
Deleteසමජයේ එක පැතිකඩක් තමා ඉතින්.. අපි නොදන්නවා වුනාට මොනතරම් මෙහෙම කතා තියෙන්වා ඇතිද මේ අහස යට...
ReplyDeleteලස්සනයි සහෝ!!
ඔව් ඇත්තෙන්ම තියනවා අයෙමත් එන්න ස්තුතියි
Deleteකවිය හොදටම දැනුනා.......
ReplyDeleteකියාගන්න ඕන දේ කියන්න තේරෙන්නේ නැහැ...
එහෙම අහන කොටත් හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා ස්තුතියි
Deleteනියම කවියක්!! ජය වේවා.... ම් කියන්න වචන නෑ අප්ප ඇත්තමයි
ReplyDeleteස්තුතියි යාලු
Delete