සංනිවේදනය එහෙමත් නැතිනම් අදහස් හොවමාරු කර ගැනිම මානව සංහතිය අනිකුත් ජිවින් අතරින් ඉදිරියට
ගෙන එමට විශාල දායකත්වයක් සැපයු බව නොරහසක්. හියකීන් පණිවිඩ යවමින් විද්‍යුත් හීය දක්වා නවීකරනය වී
එතනින්ද නොනවති ඉදිරියට ගමන් කරන මානව සංනිවේදනය අද වන විට විශ්වය කරාද පණිවිඩ රැගෙන යැමට
තරම් දියුණුවක් අත් පත් කොට ගෙන ඇති නමුත් එය විදිමත් නිවරදිව භාවිතා කල යුත්තක් . අතීතයේ සිටම සංනිවේදනයෙදි
සිදු වු විවිද අඩු පාඩු කම් නිසා නොමෙකෙන කැලැල් ඉතිහසයේ පිටු පුරා ලියවී තිබේ. ප්‍රෙමය ප්‍රකාශ කරන අදරණිය
හදවතකට වුව එය නිවරදිව ප්‍රකාශ කොට ගැනීමට නොහැකි විමෙන් එය අහීමි වී යැම වුව සිදුවිය හැකිය.
කලු කපුටෙකු මතට වමනය කොට කලු කපුටන් 7 වමනය කිරිම දක්ව දිව ගිය අපේ ජන කතාව වැරදි සංනීවේදනය ගැන
සියුම් උපහාසයක් මතු කලත් එහී ගැඹූරු අරුතක් පවතී. කට කතා ,බොරු ප්‍රචාර ලොකය උඩු යටි කුරු කල අවස්තාද නැතුවම
නෙමෙ එමේන්ම විහිලු දුර දිග යැමේන් සිදු වූ මරණයන් ගැන පවා අපට අසන්නට ලැබේ.. අන්තර්ජාලය හරහා සිදුවන චරිත
ගාතන වැනි සිදුවීම්ද සංනීවෙදනයෙ අනිසි භාවිතයන්ය.. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු
යැයි කියමනක් තිබුනත් කියන්නා හටත් එහි වගකීමක් පවතින බව මාගෙ හැගීමයි..
...................................................
සංනීවේදනය පිලිබදව කියන්නට යන පහත කතා බලන්න එහි හාසයයක් තිබුනත් එහි පවතින යටි අරුත නිවරදිව
සංනිවේදනය සිදු නොවීමේ ආදීනව මොනවට කියා පායි...
01
මෙ සිද්දිය වෙලා තියෙන්නෙ වෙඩින් වල ෆොටො ගන්න මනුස්සෙයෙකුට .. මිනිහා ලගදී ගත්තු වෙඩිමක ෆොටො
බැදපු ජොඩුවට දෙන්න හිතා ගෙන පොර අපෙ පොදු ප්‍රවාහන සෙවයට ගොඩ වුනාලු. දන්නවනෙ ඉතින් පොදු ප්‍රවාහන
සෙවය ගැන පාරත් එච්චරම හොද නැලු කොහොමෙන් කොහොම හරි අපෙ කතා නායකයට චුට්ටක් විතර නින්ද ගිහින් බස්
එකෙම.. ඩයිවර් අයියා ගහපු බ්‍රෙක් පාරකට අපෙ බුවා ලග ලියුම් කවරෙක දාලා තිබුනු ෆොටො ඔක්කොම බස් එකෙ බිම
වැටිලා... දැන් මිනිහා ෆොටො ටික ටක් ටක් ගාලා එකතු කරනවලු ඔකොම එකතු කරලා ගනන් කරලා බලනකොට
එකක් අඩු හින්දා අයෙමත් බස් එකෙ බිම බලනකොට ඉස්සරහා සීටි එකෙ කොටට ඇදගෙන අඩි උස සපත්තු 2 ක් දාලා
ඉදගෙන හිටපු අවුරුදු 30 ක විතර නොණා ගෙ කකුලට ෆොටො එක පැගිලා.
දැන් මොනා කරන්නද අපෙ පොරට ෆොටො එක ගන්නත් ඔනී ගන්න විදිහකුත් නැ ඕනාම හින්දා මිනිහා අර නොණා
ගාව පොඩ්ඩක් නැමිලා මෙහෙම කිව්වලු.. "නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ? " රවලා බලපු නොණා ටිකක් සද්දෙන්
මෙහෙම ඇහුවලු "ඒ මොකටඩ මිනිහො " දැන් බස් එකෙ හිටපු මිනිස්සුත් අපෙ පොර දිහා බලන් ඉන්නවලු මිනිහා
බය වුනු පාරට මෙහෙම කිව්වලු ".......ෆො ෆො ෆොටො එකක් ගන්න " නොණා "!@#!$$@!@#" ෆොටො එක කෙසෙ
වෙතත් හොද කම්මුල් පාරක් එක්ක බස් එකෙන් බහින්න වෙලා තියෙන්නෙ මිනිහට ....
02
ඔන්න අපෙ යාලුවො 2න් නෙක් පොඩි පාටියකට ගිහින් පොඩි අඩියක් එහෙම ගහලා එන ගමන් රැ 12ට විතර බයික් එකෙ
රොදෙක හුලන් ගියාලු. පැත්තත් ටිකක් පාලු පැත්තක් හින්දා ගෙඩරටත් 30 ක්ම් විතර දුර හින්දා 2න්නා කොහෙ හරි
නවතින්න කියලා හිතගෙන ලග පාත ගෙදරකට ගිහින් පොඩි තට්ටුවක් දැම්මලු.. "අපිට පොඩි කරදරයක් වුනා බයික් එකෙ
හුලන්ගියා අද රැට මෙහෙ නවතින්න දෙන්න පුලුවන්ද ?" "අනේ මහත්තයො මෙහෙ ගැනු ලමයෙක් ඉන්නවා එ හින්දා
මෙහෙ නම් බැ" යාලුවො 2න්නට පොඩ්ඩක් වෙරිත් හින්දා තව ගෙදරකට ගිහින් මෙහෙම ඇහුවලු '' මහත්තයා මේ ගෙදර
ගැනු ලමයෙක් ඉන්නවද ? " ගෙදර අයිතිකාරයාට මල පැනලා මෙ මහ රැ ගැනු ලමයෙක් අහනවා "එ මොකටද මිනිහො ?"
පැනපු ගමන් අපෙ යාලුවා කියාපි "නිදාගන්න මිසක් වෙන මොකටද ?
" !@!#$$%@@!" අන්තිමට 2න්නට ඔලුත්
පලාගන්න තමයි වුනෙ ..................
ප.ලි- මෙ දවස් වල බ්ලොග් බලන්න වගෙම ලියන්නත් වෙලාවක් තිබුන් නැ අයෙත් ඉක්මනට හැමොගෙම බ්ලොග් කියවන්න මම
එනවා හොදෙ...........
කාලෙකින්...කතා දෙකම අසා තිබේ..පෙරවදන ට ඔක්කොටම වඩා කැමතියි..
ReplyDeleteහ්ම්ම්ම් ස්තුතියි යාලු ඔව් කාලෙකින් ලිව්වෙ .... :D
Deleteහොකෑස්.. තනියම හිනා වෙනකොට ගෙදර උන් අහනව පිස්සුද කියල..
ReplyDelete:D හිනාවෙන එක ඇගට හොදයිනෙ කොහොමත් .... :D
Deleteමාත් කලින් අහල තියේ.
ReplyDeleteආයේ මතක් කරලා දුන්නට තැන්කු ඈ..
:D :D
ස්තුතියි ප්‍රමුදි ..... (y)
Deleteහික්...හික්..... :D
ReplyDeleteලස්සන හිනාවක් :P .....
Deleteමේ දවස් වල කට්ටිය පට්ට බිසී වගේ නේ :)
ReplyDeleteනෝනා කකුල පොඩ්ඩක් උස්සන්න පොටෝ එකක් ගන්න :P
ඔව් මචො ලොකේ විනාශ වෙන එකෙන් බෙර ගන්න කොච්චර වැඩ තිබුනද :P....
Delete:D
පලවෙනි කතාව නම් අදමයි ඇහුවේ දෙවෙනි කතාව නම් අහලා තියෙනවා සහෝ.
ReplyDeleteකතා දෙකම නියමයි.
ස්තුතියි සහො............. :D
Deleteඅති යන්තම් සයිට් එක අප්ඩේට් කරන්න මතක් වෙලා..එල ඇ...
ReplyDelete:D වැඩ ගොඩක හිර වෙලා උන්නේ මලියෝ එකයි ටික දවසක් ලිව්වේ නැත්තෙ.... :D
Deleteඅපි කාට කාටත් ඔය වග ඇබැද්දි වෙන්න බැරි නැ. හොම්බ කට තලන්නේ නැති වෙන්න මේ දුන්නු උපදෙසේට තැන්කු අය්යේ. ජය!!
ReplyDeleteඔව් ඔව් මලයෝ කටින් පරිස්සමින් කතා කරන එක කොකටත් ඇගට ගුනයි ..:P අදමයි නේද මේ පැත්තට ආවෙ අයෙමත් එන්න :-)
Deleteනියමයි .අදමයි අහුව්වේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
**** ස්තුතියි අක්කේ ......
Deleteසිරා කතා ටික!
ReplyDelete(Y) ස්තුතියි....
Deleteඑලම තමයි.. නියම කතා දෙක..
ReplyDeleteමං ඒත් බැලුවේ සචිත් පේන්න හිටියේ නැත්තේ මොකද කියල පහු ගිය ටිකේ.
කියලා වැඩක් නැ බං එත් මේ ටික ලියන්න අලුත් කතා ගොඩක් හම්බුනා එ ටික ලියනකොට කියන්නම්කො පෙන්න හිටියෙ නැත්තේ ඇයි කියලා :D
Deleteහොඳ හිනා කතා දෙකක්.....හැදින්විම නම් නියමයි.
ReplyDeleteස්තුතියි අය්යේ :-)
Deleteපලවෙනි කතාව නං අහල තියේ,, ඒ උනාට කතා දෙකටම හිනා ගියා :D
ReplyDeleteඑහෙන්ම් මං සර්තකයි ස්තුතියි සමී.... :D
Deleteකතා ටික නම් හාස්‍යජනකයි තමයි ඔයා කිවුව වගේ :D...ඔතන කියන දේ හරියට නොකිව්ව නිසා තමයි අවුල නේහ් ?
ReplyDelete:D ඔව් එකම තමා මත් කියන්න හැදුවේ .... ස්තුතියි...
Deleteකියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි ලු නේ....
ReplyDeleteනියම කතා 2ක්...
ඔව් එක ඇත්ත ඒ වගෙම කියන කෙනත් අනිත් අයට තෙරෙන්න කිව්වොත් නේද හොද? ස්තුතියි සිතු...
Deleteහිකිස්..... මරු මරු මේ කතා දෙක මම ලියන්න හිතන් හිටියේ ගොඩක් කලින් නමුත් වැඩේ කල් ගියා නමුත් කොහොම හරි ඔයාවත් මෙහෙම ලියපු එක ගැන මට සතුටුයි මේ කතාව අපිට කිව්වේ අපේ සයන්ස් සර් සෙමිනා එකකදී තමයි කිව්වේ එදා සෙමින එක කොහොම වෙතත් කෙල්ලොන්ට කකුල් උස්සන්න කියල අපේ උන්ට නිවනක් නැති උනා.
ReplyDeleteකෝරලේ වලව්ව
:D එකනේ කියන්නෙ අපායට වුනත් මුලින් යන්න කියලා ... මොනා වුනත් සිරා කතා 2ක් බං.....
Deleteදෙවනි එක නම් අළුත්ලු ඇ
ReplyDelete:D කවදටත් වලංගුයි බොල මෙවා :P
Deleteඅහලනම් තිබ්බා වගේ! ඒත් ආයේ හිනා ගියා!
ReplyDeleteකොච්ච්ර ඇහුවත් හිනා යනවා නාඩියො ... අයෙමත් එන්න .... :D ස්තුතියි
Deleteමං නම් මේ කතා දෙකෙන් එකක්වත් අහලා නෑ..හෙහ් හෙහ් . පොටෝ ගහන සීන් එක නම් මරු....හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteකියලා වැඩක් නැ පැතුවො ..... :ඩ්
Deleteape gedara un dakkanam mata hinaa yanawa..pissu kiyala hithai bola..
ReplyDeleteNiyama katha tika..
Jayama Wewa !!!
:D හ්ම්ම් හ්ම්ම් පිස්සුව ඉතින් අයේ අමුතුවෙන් හැදෙන්න දෙයක්ද :P
Deleteekath aththa thamai.. :D
Deleteවිහිලුවට කිව්වේ සහො :D
Deleteසන්නිවෙදනයේ දුර්වලකම..... කතා 2 බොහොම අපූරුයී....
ReplyDeleteඔව් සත්තකින්ම.....
Deleteඅලුත් යාලුවෙක් අයෙමත් එන්න මෙ පැත්තේ බොහොමත්ම ස්තුතියි.....
සන්නිවෙදනයේ දුර්වලකම..... කතා 2 බොහොම අපූරුයී....
ReplyDeleteකතා දෙකම අසා ඇත්තෙමි.. කිවුවත් වගේ අර පූර්විකාව මාර ගති..
ReplyDeleteස්තුතියි දිනෙශ් අයියේ...... :D
DeleteNiyamai buwa...
ReplyDeleteතවත් අලුත් යාලුවෙක් අයෙමත් එන්න ටික්කො ස්තුතියි...
Deleteහෙහේ..කෙලින්ම කාරණාවට බහින් නැතුව වෙන වෙන ඒවා කියන්න ගියාම ඔහොම වෙනවා තමා..
ReplyDeleteඑක නම් සහතික ඇත්ත සහෝ.........:D
Deleteමාත් අහල තියනවා කතා දෙක. ඔය වගේ ඇබැද්දි නම් හරියට වෙනවා නේද? :)
ReplyDeleteඑක නම් ඇත්ත තමයි සයුරි අක්කෝ............ :D
Deleteඅන්තිම කතාව නම් අහලා තියෙනවා.මරු ඈ
ReplyDeleteස්තුතියි යාලු... :D
Delete