ආදරයේ පාට කියන චොකලට් (චොකලට් වල රස රහසක් )
ආදරේ කරලා තියනවනම් එහෙමත් නැත්නම් අපේ වචනයෙන් කැල්ලක් ඉන්නවනම් ඔයාලටත් චොකලට් හම්බෙලත් ඇති දීලත් ඇති .
මොකද අදරේදී නිරන්තයෙන්ම පිරිනැමෙන තිළිණයක් එක.. එතින් මට හිතුන අද ආදරේ පාට කියන චොකලට් ගැන කියන්න ..
එතින් අදරේ පාට ගැන කියන්න කලින් චොකලට් වල ඉතිහාසය ටිකක් කියල ඉන්නම්.
චොකලට් හදන කොකෝවා ගහේ නිජ බුමිය තමයි ඔරින්කෝ නිම්නය.විද්‍යාත්මක නාමය තමයි thebromacoco .
මේ ගහ මුලින්ම හොයා ගත්ත කියන්නේ කිස්ටෝපර් කොලොම්බස් ඒ කිස්තු වර්ෂ 1502 දී ..
පොර ගහ හොයාගන්න කොටත් චොකලට් බීමක් විදිහට පාවිච්චියට මේ ඇට යොදා ගත්තා.. දන්නවනේ දැන්නම් චොකලට් ජාති කියක් නම්
තියනවද එක එක රහෙන් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......
දන්නවද පෙම්වතාට පෙම්වතිට චොකලට් දීමෙන් තියන වාසි චොකලට් වලට තියනවලු ලිංගික හැගීම් උත්තේජනය කරන
රසායනික සංයෝගයක් (දැන් කට්ටිය පොරකන්න එපා චොකලට් දෙන්න. පී )
ඇසිල් එතිනොලමික් කියන රසායනය
මගින්ලු එහෙම වෙන්නේ පිරිමින්ට වඩා කාන්ත පාර්ශවය තමයි වැඩිපුර චොකලට් කන්නේ කියලා තමයි පරික්ෂණ කරන
උදවිය කියන්නේ (අපි නම් දන් නැ ඔන්න ) එකද දන් නැ ආදරේට චොකලට් දෙන්නේ මොකක් වුනත් චොකලට් වලට
අපිව ප්‍රාණවත් කරන්න පුළුවන්.. ආදරේ සංකේතවත් කරන මල රෝස වගේ, කෑම කියලා මට නම් හිතෙන්නේ චොකලට්
try කරලා බලන්න කම්මැලි කම නැති කරන්නත් මහන්සිය තෙහෙට්ටුව අඩු කරන්නත් චොකලට් වලට පුළුවන් .
මානසික අසහනයටත් චොකලට් හොදයිලු ඒ වගේම අපිට ඕන ලිපිඩ වර්ග 3 ක්ම මේකේ තියනවලු
කොහොම වුනත් වැඩිපුර චොකලට් කන්න එපා එක නම් ඇගට හොද නැ ... අපි පොඩි කලේ ඉදන් අසාවෙන් කාපු
චොකලට් අපේ අදරේදීත් නිහඩ මෙහෙයක් නම් කරනවා ඉතින් අදරේ පාට කියන චොකලට් කියලා පොස්ටුවට නම
දැම්ම එක සාදාරනයි නේද ? කොමෙන්ටුවකුත් දාලම යනවනම් එක මට ගොඩක් වටිනවා .......

ලිංගික හැගීම් :) උත්තේජනය කරන මොකක්ද එකක් තියෙනවා කියලා මොකෙක්ද එකෙක් කියනවා මමත් අහලා තියෙනවා...
ReplyDeleteඔව් සහෝ ඒ කතාව ඇත්තක්.
Deleteඅෆ්ෆා වෙන්ඩ කෑල්ලට දීලා බලන්න ඕනි :D
ReplyDeleteඔවා අවදි වුනාම මොනා වේවිද දන් නැ කෝකටත් පරිස්සමින්. පි
Deleteඇයි ඇයි ඒවා අවදි වුනාම මක්කැයි වෙන්නේ
Deleteඅනේ චුටියෝ මොනවයින් මොනවා වේවිද මන් නම් දන් නැ....... ඕං .....,,,,,,,,
Deleteදවසක් අපි ඕ ලෙවල් කාලේ ගණං සර් කිව්වා ළමයි වැඩිය චොකලට් කන්න එපා කියලා ........ ඇයි ඇහුවම ඒවා දැන්ම ඕන නෑ...... පස්සෙ කියන්නම්කෝ කිව්වා ...ඒත් කිව්වෙ නම් නෑ... ෂුවර් මේ ඒක තමා
ReplyDeleteඔව් ඔව් චතුරි එක තමා එහෙනම් .....
Deleteela ela puluwan tharam kanna one ehenam......... :p
ReplyDeleteහොදට කන්න. හැබැයි පුතෝ වගකියන්න නම් බැ....... :D
Deletev arakata 1 begin davata 3 vathavak kemata pasu.rathree kemen pasu anivarayai
ReplyDeleteමටත් කරලා හොද නරක කියහන්කෝ බලන්න ... :පි
Delete:) අර ලිංගික මෙව්වා වෙනවා කිව්ව් එකනම් අදයි දැනගත්තේ ඈ.ලොල් ට්‍රයි කරලා බලන්න ඕන
ReplyDeleteඑල එල ට්‍රයි එකක් දාලම කියහන්කෝ බලන්න මටත් මොකෝ වෙන්නේ කියලා :D
Deleteඉවසන් ඉන්න බැ මට චොකලට් දෙනකං එයාට.........
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteane mandha??? karadara enne passata :P
ReplyDeleteකරදරයක් නම් උදව්වක් දෙන්නම් .... ස්තුතියි මෙහෙට ආවට.........
Deleteකොලොම්බස් චොක්ලට් ගැන හොයාගන්නත් කලින් ඉදන්ම ඇස්ටෙක්වරු ශක්තිජනක පානයක් විදිහට වගේ විවිධ කටයුතුවලට කොකෝවා සහ කොකෝවා ඇට භාවිතා කරලා තියෙනවාලු
ReplyDeleteබොහොම ස්තුතියි තවත් නොදන්නා දෙයක් කියල දුන්නට .............
Deleteමොනා උනත් චොක්ලට් රස කැමක්
ReplyDeleteඅනිවා යාලු
Deleteමටනම් චොකලට් දීල උනේ වෙන සන්හැදියක්. http://chithula.blogspot.com/2012/09/blog-post.html බලන්නකෝ. නියම පොස්ටුව සහෝ
ReplyDeleteම්ම්ම් එකත් බලන්නම් ස්තුතියි මෙ පැත්තට ගොඩ වැදුනට.. එක නෙමෙ මොකො වුනෙ ?
ReplyDelete