යමුද අය්යා අද වෙසක් බලන්න ......
එකෙන්ම මල්ලි වරෙන් යන්න
කොහෙද බන් මේ දෙන්නත් එක්ක යන්නේ ?
පොඩි රව්මක් දාන්න ආවා.....
අඩෝ මේ කැලි 3ක් තියනවා ආතල් එකක් ගමුද ?
එළනේ යකෝ ඕක උරලම යමන් බලන්න වෙසක්
මොකෝ අය්යා කියන්නේ ........
මලයා දන්නවනේ අදිමු අදිමු
මෙහෙ දීපන් මටත් උගුරක්
ගහපන් ගහපන්
කෝ කෝ අනිකත් ගනින් යකෝ ^&%^%$&**%$(#$##^@&*
පට්ට ආතල් බන්
යමන් යමන් වෙසක් බලන්න
අන්න යකෝ වෙසක්
නැ නැ ඔයි ඒ ගෙදරක ලයිට් එකක්
අප්පට සිරි
වෙසක් නම් පට්ටයි ඔයි ......................
පට්ට ආතල් නේ.........
ReplyDeleteආතල් කෝටියයි ,,,,,,,
Deleteඕක තමා දැන් වෙසක්.........
ReplyDeleteමේක තමයි මොඩන් වෙසක් :D ස්තුතියි යාළුවා
Deleteහික් හික්..හොදට වෙසක් බලල තියන හැඩයි..:D
ReplyDeleteනැතුව නැතුව ඔයාව මගේ අඩවියට ආදරෙන් පිලිගන්නවා .............
Deleteඅපිනං යන්නෙ ගැනුලමයිගෙ පැසන් ටික බලාගන්න වෙසක් එකට...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් ලස්සන ගැණු ළමයෙක් එහෙම හම්බුනෙයි ..........
Deleteමේ පැත්තට අලුත් වගේ ආදරෙන් පිලිගන්නවා වසන්තයට ...........
හි හි.. වෙසක්...
ReplyDelete"අන්න මචං යමපල්ලෙක්ගෙ මූණක් දාගත්තු එකෙක්. ඒ මූන නම් නියමයි බං. මටත් එකක් ගන්න ඕනෙ.
උඹට පිස්සුද බං.. ඒ අපිව අපායෙ පාටියට එක්කං යන්න ආපු ලිමෝ එකේ ඩ්රයිවර්..."
ඔන්න ඉතිරිය.
ඉතුරු කැල්ල නම් හරියටම කිව්වා බලන් හිටියා වගේ ........ :D
Deleteහික් හික්........;)
ReplyDeleteහලි හිනා නේද නංගියෝ .....
Deleteමෙන්න 21 ශත වර්ෂයේ වෙසක්..
ReplyDeleteඔව් මේක තමයි වෙසක් කියන්නේ සහෝ :D
Deleteඅයියෝ වෙසක් :D
ReplyDeleteමේක තමයි නියම වෙසක් අසිරිය
Deleteහෆොයි : P
ReplyDeleteඅනේ අෆොයි
Deleteනූතන වෙසක්. බුදු හාමුදුරුවෝවත් උන් වහන්සේ දේශනා කළ දේවත් අදාළ නැත. වෙසක් පොහොය තිබේ නම් ඒ හොඳටෝම ඇති
ReplyDelete