නුබ ඇන්ද
රතු ගව්ම...............
රතුම රතු
නියගලා මල
පරදවයි ..............
රතු ගව්ම...............
රතුම රතු
නියගලා මල
පරදවයි ..............
උදා හිරු එළියේ
නුබේ දන යුග
දිලෙන ලස්සන
මගේ හිතෙත් ...
රතු හැගුම්
පුපුදුවයි...............
රතු පාට
දිලෙන ගිනි දැල්ල
පොපිය පොපියා
නටනකොට ............
නුබ සිහි වී
නුබේ දන යුග
දිලෙන ලස්සන
මගේ හිතෙත් ...
රතු හැගුම්
පුපුදුවයි...............
රතු පාට
දිලෙන ගිනි දැල්ල
පොපිය පොපියා
නටනකොට ............
නුබ සිහි වී
දෙනෙතින් වැටුණු
රතුම රතු
කදුළු බින්දුව ..........
රතු ගාපු
පොලොව මත
පතිත වේ .............
රතුම රතු
කදුළු බින්දුව ..........
රතු ගාපු
පොලොව මත
පතිත වේ .............
රතු පාට
නුබේ නෙතට
රහසින්......................
රතුම රතු කවියක්... අපූරුයි...
ReplyDeleteරතු පාට මගේ හිත ගැන තමයි ලිව්වේ ස්තුතියි ගොඩක්
Deleteරතු පාට නුඹේ නෙත...
ReplyDeleteඇය රාක්ෂියක් ද...
:D
ලස්සන අදහසක්...
නැ රතු දෙනෙත් හිමි සරාගී කෙල්ලෙක් ......... ස්තුතියි :P
Delete:)
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම් :P
Deleteරතු පාට රුධිරය ගලා....ගියා.....
ReplyDeleteරතු පාට කියන්නේ මහා පුදුම පාටක් ....... එකනේ ලේත් රතු වුනේ ...
Deleteස්තුති වේවා මේ පැත්තට ආවට.......
ඔන්න මාත් ආව පලවෙනි පාරට. රතු පාට නිසදැස ලස්සනයි යාලු :)
ReplyDeleteතුති වේවා මේ පැත්තට ආවට දිගටම මාත් එක්ක රැදෙන්න එහෙනම් ස්තුතියි ........
Deleteනිසදැස නම් ගොඩක් ලස්සනයි යාලු.. හැබැයි රතු පාටට නම් මගෙ වැඩි මනාපයක් නෑ...
ReplyDeleteහ්ම්ම්ම්ම් රතු පාටත් පාට ගොඩකින් එක පාටක් විතරයි යාලු ..... ටැන්කුයු වේවා ...
Deletepata machan...
ReplyDelete