Saturday, May 19, 2012

නෙතු ගැටුන නිමේෂයේ .....

නෙතු ගැටුන 
නිමේෂයේ .....
තෙමුණු කදුලට
පිපුණු රතු මල්
හැගුම් ..........
පරව යන්නට
මත්තෙන් ...........
දල්වමු
පුංචි ඉටි
දැල්ලක් ............
නෙතු
පාරපු
කදුළු  වියකෙන්නට
සදහටම
පුදින්නට
කහ මල්
පොකුරක් ..........

6 comments:

  1. සමාවෙන්න මෙහෙම කිව්වට මට මේකේ අන්තර්ගතය අපැහැදිලියි වගේ?

    ReplyDelete
  2. රතු මල් පොකුරක් ලේසියෙන් කහා මල් පොකුරක් වෙන්නේ නෑ මල්ලී...
    අපේ හිත් අපිම රවටා ගැනීමක් විතරයි.
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට මං රැවටිලා ඇති එත් මං එකට අසයි ඒ හැගීමට

      Delete
  3. මමත් නෙත්පානි ට එකඟයි... කහරෝස මල් පොකුරක් රතුරෝස වගේ දකින්න පුළුවන් උනාට... කවදාවත් රතුරෝස මල් අපිට කහපාටින් දකින්න හිත හදාගන්න බෑ

    ReplyDelete
  4. පුංචි ඉටි දැල්ලට පුලුවන්නම් පරවුණ රතු මල් හැඟුම් කහ මල් පොකුරක් කරන්නට, ගොඩක් වාතලයට එකතුවෙන සුසුම්, කඳුළු නවතීවි

    ReplyDelete
  5. හ්ම්ම්...රතු රෝස මලට කවදාවත්ම කහ රෝසමලක් වගේ වෙන්න කවදාවත්ම බැ...හුගක් ලස්සන අදහසක්..

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......