පිනි බින්දු
වැටිලා
හිරුට හොරෙන්
රැ
පුරාවටම ............
වැටිලා
හිරුට හොරෙන්
රැ
පුරාවටම ............
සඳ එලිය
තරු එක්ක හිනා වුනාලු
රැ පුරාම
පිනි බින්දු
දැක්කලු ..........
අරලිය ගහේ
මල් පිපිලා
ඒ සඳ
සිසිලට
නෙමේ
උදේ වැටුණු
ඉර
එලියට ................
පිනි බින්දු හැංගිලා
සඳ
ගිය හින්දා......
එත් ඉරට
බය හින්දා කියලා
වෙල් යයේ
තිබුණු
උදුපියලිය
පඳුර
මිමුණුවා
මඳ
නලට
ඇහුනලු.......
බෝවිටිය පඳුර
තාලෙට
නටනවා
ඒ
මිදුම
හැංගුණු සතුටටලු ...........
කඩුපුල් මල්
අඩනවා
කළුවර නැති හින්දා ........
අරලිය මල් පිරිලා
හිනාවෙනවා
අලුත් ඉර එලියට .....
හැමෝටම
එකට හිනා වෙන් බැ
කියපු
නිදි දෙව් දුව
නින්දට වැටුන
අයෙත් රැට
හා
පැන්චා
නිදිකරවන්න .............
හැමදේම එකට සම්බන්ද කරලා...
ReplyDeleteගොඩක්ම ලස්සනයි මල්ලී.
:)
ටැංකුයු අක්කියෝ :D
Deleteඇත්තටම ලස්සනයි අයියෝ......ලස්සන ගැපීමක්....
ReplyDeleteහ්ම්ම්ම් අග්නි නන්ගටත් ටැංකුයු වේවා :P
Deleteඅගෙයි අගෙයි හරිම අගෙයි
ReplyDeleteඅලුත් යාලුවෙක් ස්තුතියි වසන්තයට ගොඩ වැදුනට ............
Deleteකෙනෙක් සතුටු වෙද්දි ඒ නිසාම තවත් කෙනෙක් දුකින්... හ්ම්ම්... අපූරු අදහසක්.
ReplyDeleteලෝකේ හැටි .
Deleteම්ම්ම්ම්ම්.....ලස්සන අදහසක්....
ReplyDeleteස්තුතියි
Deleteහැමෝටම එකට හිනාවෙන්න බෑ .. හැමෝටම හැමදාමත් හිනාවෙන්නත් බෑ..
ReplyDeleteනියමයි මචං
ඔව් සහෝ එක ඇත්ත ඒක තමයි අපි දකින්න අකමැති යථාර්තය ..
ReplyDeleteහරි ලස්සනයි මල්ලියෝ...ඔයාට හොද හැකියාවක් තියනවනේ..දිගටම ලියමු..:)
ReplyDelete