Thursday, May 10, 2012

වෙසක් බැලීම


යමුද අය්යා අද වෙසක් බලන්න ...... 
එකෙන්ම මල්ලි වරෙන් යන්න 
කොහෙද බන් මේ දෙන්නත් එක්ක යන්නේ ?
පොඩි රව්මක් දාන්න ආවා.....
අඩෝ මේ  කැලි 3ක් තියනවා ආතල් එකක් ගමුද ?

එළනේ යකෝ ඕක උරලම යමන් බලන්න වෙසක් 
මොකෝ අය්යා කියන්නේ ........
මලයා දන්නවනේ අදිමු  අදිමු  

මෙහෙ දීපන් මටත්  උගුරක් 
ගහපන් ගහපන් 
කෝ කෝ අනිකත් ගනින් යකෝ ^&%^%$&**%$(#$##^@&*
පට්ට ආතල් බන් 
යමන් යමන් වෙසක් බලන්න 

අන්න යකෝ වෙසක් 
නැ නැ ඔයි ඒ ගෙදරක ලයිට් එකක් 
අප්පට සිරි 
වෙසක් නම් පට්ටයි  ඔයි ......................


19 comments:

  1. පට්ට ආතල් නේ.........

    ReplyDelete
  2. Replies
    1. මේක තමයි මොඩන් වෙසක් :D ස්තුතියි යාළුවා

      Delete
  3. හික් හික්..හොදට වෙසක් බලල තියන හැඩයි..:D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඔයාව මගේ අඩවියට ආදරෙන් පිලිගන්නවා .............

      Delete
  4. අපිනං යන්නෙ ගැනුලමයිගෙ පැසන් ටික බලාගන්න වෙසක් එකට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් ලස්සන ගැණු ළමයෙක් එහෙම හම්බුනෙයි ..........
      මේ පැත්තට අලුත් වගේ ආදරෙන් පිලිගන්නවා වසන්තයට ...........

      Delete
  5. හි හි.. වෙසක්...

    "අන්න මචං යමපල්ලෙක්ගෙ මූණක් දාගත්තු එකෙක්. ඒ මූන නම් නියමයි බං. මටත් එකක් ගන්න ඕනෙ.

    උඹට පිස්සුද බං.. ඒ අපිව අපායෙ පාටියට එක්කං යන්න ආපු ලිමෝ එකේ ඩ්‍රයිවර්..."

    ඔන්න ඉතිරිය.

    ReplyDelete
    Replies
    1. ඉතුරු කැල්ල නම් හරියටම කිව්වා බලන් හිටියා වගේ ........ :D

      Delete
  6. Replies
    1. හලි හිනා නේද නංගියෝ .....

      Delete
  7. මෙන්න 21 ශත වර්ෂයේ වෙසක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මේක තමයි වෙසක් කියන්නේ සහෝ :D

      Delete
  8. අයියෝ වෙසක් :D

    ReplyDelete
    Replies
    1. මේක තමයි නියම වෙසක් අසිරිය

      Delete
  9. නූතන වෙසක්. බුදු හාමුදුරුවෝවත් උන් වහන්සේ දේශනා කළ දේවත් අදාළ නැත. වෙසක් පොහොය තිබේ නම් ඒ හොඳටෝම ඇති

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......