අපිට හැමදාමත් ජිවිතේ සතුට රැදෙන්නේ නෑ.
ඒ වගේම දුකත් සදාකාලික නෑ , එත් අපිට ගොඩක් වෙලාවට හිත රිදීම් , ඊටත් එහාට ගිය නරක දේවල් වෙනවා..
මං මේ පොරක් වෙන්න ලියනවා නම් නෙමේ... ඒ වගේම මං මේ කියන්න බඩගින්නට කන්න දෙයක් නැති වෙන එක ගැනත් නම් නෙමේ
එකත් නම් එතින් ලොකු දුකක් තමයි. ඊටත් හපන් දෙයක් තියනවා එක තාම චු බර හැදුනම එක තද කරන ඉන්න එක (දන්නෝ දනිති )
එත් ඕව අපේ ජිවත වලට ලොකු බලපෑම් නම් කරන් නෑ ...මු විකාර ලියනවා වෙන වැඩක් නැතුවට එහෙම හිතෙනවනම් කියවන් එපා
තරහක් නම් නෑ මගේ ...

ඔන්න ඉතින් ලොකු බලපෑම් කිව්වට මොනාද කිවේ නැනේ වෙන කෙහෙල්මලක්නේ මු කිවේ .. ඔන්න අහගන්න
එක පාරක් හරි exm එකකට කණු ඇවිල්ල හරි බලාපොරොත්තු වුනු reslt එක දාගන්න බැරි වෙලා හරි තියනවනම්
දුකක් කියන්නේ මොකක්ද කියල දන්නවා... ඔන්න ඕක නම් අපේ ජිවීතෙට ලොකු බලපෑමක් කරනවා එතකොට මුලින්ම මතක් වෙන්නේ
එකට වල බැහැපු යාළුවොයි වෙරළවල් ගානේ බිබී චටර් වුනු එකද ? හැබැයි පුතෝ එහෙම තාම ඒ කලේ අතල් එකත් අරගෙන
exm එකත් ගොඩ දා ගත්තනම් කොහොමද ? ඔන්න ඕකයි නියම life එක. මං කෙල්ලෝ වල බහින්නේ කොහොමද කියල නම් දන් නෑ
මං දන්නා විදිහට නම් එයාලට ඔය කලේ තිබුණු ලොකුම අව්ල බ්ලොව්ස් එක හොදද කියන එකයි . clz එකේ ඔප දුප කියවන්න බැරි එකයි .
(විහිලුවට කිවේ හොදේ )

හැබෙයි අපිට අමතක වුනු තැන තමයි ගොඩක් අය අපේ මුනට හිනා වෙලා කතා කලාට අපිට වරදිනකන් බලන් ඉන්නේ බඩ අල්ලන් හිනා වෙන්න
මං මේ කියන්න exm එකක් ගැන නෙමේ exm වුනත් එහෙම තමයි අපිත් ගොන් නාම්බෝ ටිකක් වගේ උන්ගේ විහිළුවක් වෙනවා
එක අපිට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි මට ඒ කලේ නම් පෙන්න බැරි අපේ අල්ලපු ගෙදර aunty ව මං මොනාද කරන්නේ කොහෙද යන්නේ
හැම මගුලම හොයනවා හරියට මං එයාගේ පුතෙක් වගේ... අපිත් මිනිස්සුනේ මේ කලේ ටිකක් පොරවල් වගේ හිටියට එත් අපේ හිත ගැන
දන්නේ අපිම තමයි මොකක් හරි පොඩි සීන් එකක් වුනු ගමන් ඉවරයි ඉටි පන්දමක් වගේ දිය වෙලා වැක්කෙරනවා.. එහෙම වුනු
ගමන් අපි පරාදයි
ජීවීතේ මොන ප්‍රශ්නයක් ආවත් අපිට වැරදුනත් ඉටි පන්දමක් වෙන් නෙතුව හිතට සිය දහස් ගුණයකින් සිය දහස් ගුණයකින්
හය්යක් අරන් අයෙමත් නැගිටින්න පුලුවන්නම් අන්න අපිට ජීවීතේ දින්නන්න පුළුවන් බඩගාලා හරි ලොකුම කන්දකට නැග ගත්තොත්
ලෝකෙම පොඩියට පෙනේවි දුක කියන දේ ගොඩක් දුරට ඇත් වේවි... හොදම දේ තමයි අපි කාගෙවත් විහිළුවක් නොවී
ලෝකෙම අපේ ජයග්‍රහණයත් එක්ක එකතු වෙන එක
ඉතින් හොදම දේ තමයි අපිට බනින රවන ගොරවන මිනිස්සුන්ව අපේ අධිෂ්ඨානය කර ගන්න එක...

දුක හිතේවි මේ ගමෙනේදී ගොඩක් එත් වෙටෙන්න එපා මට කව්රුවත් නෑ කියල දැනේවි එත් ඔයාගේ හිත ඔයත් එක්ක එන්නාව කියල මතක
තියා ගන්න අද කව්රුවත් නෑ කියල දැනුනට දවසක ඔය ලෝකෙටම වටිවී අපිට තරු අල්ලන්න බැ තමයි එත් මතක තියා ගන්න අපිටත් තරුවක් වෙන්න පුළුවන් කියල ඉතින් අපි හමායමු..
යන මග දුරයි
කටු කොහොල්
බිමයි
චණ්ඩ මාරුත
හමයි
ය යුතු මග දුරයි ..............
දුර වැඩි නමුත්
යා යුතු මග
එයයි
සිත දිරි ගනින් නුබ ............
මේ ගිමන්
නිවන්නට
කාලයක් නෙමෙයි .....................
කටු කොහොල්
බිමයි
චණ්ඩ මාරුත
හමයි
ය යුතු මග දුරයි ..............
දුර වැඩි නමුත්
යා යුතු මග
එයයි
සිත දිරි ගනින් නුබ ............
මේ ගිමන්
නිවන්නට
කාලයක් නෙමෙයි .....................
හ්ම්....කතාවනම් ඇත්ත ඒත් තේරුම්ගන්නෙ කීයෙන් කී දෙනාද...
ReplyDeleteඑක නම් ඇත්ත තරු ...
Deleteජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙමේ. මගේ තේමා පාඨය ඒකයි
ReplyDelete