
තාරුණ්‍යයේ
චමත්කාරයේ
ජීවනාලිය වූ
මදමත් වී
ආඩම්බර වෙන්න එපා
අයාලේ එගිලෙන්න එපා
සුන්දරත්වය
සුළු මොහොතය්
වීයෙකි යාවී
දේදුන්න වගේ
පෙහැබර දෑසින් බලනු මැනේ
වීනිවිද දකිනු මැනේ
සවී බල දෑතින් ඔබ යන ගමනට
මග තොට සදනු මැනේ
අදුරේ සැගවී මහලු වීයය් එන්නේ ..........................
0 comments:
Post a Comment
සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......