Tuesday, July 31, 2012

මට සීතේ නුබ සිබින්නට................



මුළු පරිසරයම මල් වලින් බර වෙලා ඒ සතුටටම කුරුල්ලෝ රංචු පිටින් ගී කියනවා
අහස ගැබම නෙක නෙක රටා මවනවා වසන්තය උදා වුනු හින්දා කියලා ගස් වැල්
සුළගේ තාලෙට මුණු මුණු හඩින් මුමුණනවා .......
මිට කලින් ඔව් ඒ අපි හමුවුණු දවස් වල අපි ඇවිදන් ගිය තණකොළ ඇතිරුණු
මිටියාවත තවමත් එහෙමමයි කාලයේ එත් වෙනසකට තියෙන්නේ අද අපි දෙන්නා
වෙනුවෙන් මම තනියම  තනිකම මකනවා. ඒ  මිටියාවතට දැනුනද කියලා හිතන්න  මං උස්සහ කලේ  නැ.........

ඇත කොනක බැංකුවක ........... අපි දවසක් හිටපු තැනම වසන්තයට සුවදට මත් වෙලා හිටපු
හදවත් වල රාවය මට දැනුන ඔව් මම හිතින් ගොඩක් දුර ගියා ඔව් ඒ අතීතයටම
රාගය එක්ක බැදුණු ඒ හදවත් වලට මේ හදගැස්ම දැනෙන්න  තරම් වටිනාකමක් තිබුන් නැ ..
එදා ඇහුනු ඒ සිනා හඩවල් තාමත් ඇහෙනවා වෙනදා වගේම එත් වෙනසකට තිබුනේ
ඒ ඔයාගෙයි මගේ හඩවල් නොවීම පමණයි .... කාලය කොච්චර දේවල් වෙනස් කරනවද ?
තව ටික දවසකින් මේ මල් ගොමු පරවෙලා වසන්තයත් නිම වේවි එත් අහසේ වලාකුළු  හැමදාමත් පවතිනන්නක්
මෙන් පුංචි කැදලි අහස් මාලිගා තනන සමනල සමනලියන් නම් මිටියාවතේ මල් ගොමු වල පාලු මකාවී

එදා වගේම වසන්තය නිමා වූ දවස් වල කාලයෙන් යටපත් වුනු ඒ අතීතයේ දවසක් වගේම ....
වෙනදා වගේ රෝබෝරෝසිය මල් වල සුවද මගේ සිතුවිලි අතර ඔබ මොබ ගියේ නැ .

උනුන් පරයා කැ ගසන සියොත් නාදයේ තාලය මට අද දැනෙන නැ එත් දවසක මේ මිටියාවතේ
මේ පාරේම ඔව් යලිත් උදා වෙන වසන්තයක තනිකමින් පුරුණු හදවතත්  එක්ක එන්න හිතන්නෙවත් නැ කියලා
මේ අහස්‌ තලය පුරාවටම තියන වලාකුළු දිහා බලන් මං පාර්ථනා කලා... එත් දවසක අයෙම මේ පාරේම
මගේ පුංචි කුමරියත් එන බලාපොරොත්තුවෙන් මම මේ වසන්තයට මම සමු දුන්නා........ එත් අර නැගුනු  හදවත්  වල
රාවය තවමත් මුණු මුණු ගානවා ..........................................................







පෙර දිනේ
 අපි පැතු ඒ පැතුම් 
බොද වෙලා............
 නීම් තෙරේ 
දුටු අපේ සිහිනයේ සෑගවිලා
 දිවී මගේ මා නුබේ 
හමුවුණා මතකයේ
 අපි තැනු මාලිගා
 නුබ පා කලේ ඇයි මෙසේ .......................


 නුබ වගේ සමනලුන්
 මා පැතු හැටි මැවේ
 ඒ හැගුම් පා කලේ 
ඇයි නුබ.............
 සඳ සැගවුණු 
මොහොතේ............
 නුබේ සෙනේ 
පෙර වගේ මගේ
 හදවතේ මතකයේ ....................



 නෙත් නුබේ ලස්සනයි
 මගේ කුමරියේ පෙර වගේ................
 නුබේ පා සගවමින් 
එනවදෝ
 යන්නට පෙර වගේ ආදරෙන් ...............

 තවමත් මෑවේ
 නුබෙ සිනා 
මගෙ දෙසවනේ..................
 මට සීතේ 
නුබ සිබින්නට 
පෙර වගේ.........................
 මගෙ කුමරියෙ
 මගේ අදරේ............
 

ප .ලි {ටික කාලෙකින් බ්ලොග් අවකාශය  පැත්ත එන්න බැරි වුන සමාවෙන්න ඕනි හැමෝගෙම බ්ලොග් පැත්තේ ඉක්මනින්ම එන්නම් ජය වේවා !!!!!!!!!!  }

22 comments:

  1. නුඹ සිඹින්නට පෙර වගේ....
    ලස්සනයි යාළු.. ඒත් නුබ වෙනුවට ඒක නුඹ උනා නම් තමා තව හොඳ.. නුබ කියන්නේ අහසට සමාන වචනයක් නේ.. එතකොට අරුත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවානේ.. :) ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතුයි යාලු ඔව් මම එක නිවැරදි කරන්නම් සාදරෙන් පිලිගන්නවා වසන්තයට අයෙමත් එන්න

      Delete
  2. අපූරුයි යාළු..:) මම අර අත් දෙකේ පින්තුරේට නම් ආ...........................................................සම ආසයි.....:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි අක්කේ :D

      Delete
  3. ලස්සනයි ... අනේ මංදා ඇයි විරහව මේ තරම් සුන්දර ?

    ReplyDelete
    Replies
    1. ඒ ජීවිතේ පොඩි හරි විරහවක් හැමෝටම දැනිල තියන හින්දා කියලා මට හිතෙනවා :P

      Delete
  4. hmm....lassanai ayya.me pada tika godak hithata waduna ayya........a ai kiyanna mama danne...namuth mara widiyata hithata waduna.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියා හ්ම්ම්ම්

      Delete
  5. එල එල..
    නියමයි..
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  6. meka gdaaaaaaaak hithata wadinawa yalu aththamaiii...harima lassanaiii

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවනි අලුත් යාලුවෙක් වගේ අයෙමත් එන්න ...........

      Delete
  7. ලෝකේ වැඩියෙන්ම කවි/සින්දු /කතා ලියවිලා ඇත්තේ විරහව ගැන මගේ හිතේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවට නම් මන් එකග වෙනවා ටැංකියු යාලු .............

      Delete
  8. ආදරය ගැන ඇති වෙන්න කවි ලියපු එකෙක්ට, ඊළඟට විරහව ගැන ලියන්න ඕන තරම් දේවල් තියෙනවා. එත ආදරය වෙනුවෙන් ලියන්න ගත්ත කවිය, ඉවර කරන්න කලින් ම විරහවක් වුණොත්, ආදරය ගැන වගේ මේ විරහව ගැනත් ලියන්න කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. එහෙම වුනා නම් අද බ්ලොග් අවකාශේ තියෙන බොහොමයක් බ්ලොග් නැහැ!!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවත් නම් ඇත්ත ස්තුතියි

      Delete
  9. හ්ම්.....ලස්සනයි ඈ...

    ReplyDelete
  10. ආදරණිය පොස්ටුවක් :) ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි අක්කේ :D..........

      Delete
  11. අදත් රොබරෝසියා මලක් ඇවිත්... ලස්සනයි මල්ලියා...

    ReplyDelete
    Replies
    1. අනේ අක්කි ඔයාට එක තාමත් මතකද ස්තුතියි .......

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......