Saturday, September 8, 2012

රාත්‍රී රූමතිය


රාත්‍රී අදුරත් සමග ඇග හිරි වට්ටන සිතල සුලන් රැල්ල සිතට එකතු කලේ චකිතයක් ..... පාරේ ඇතින් ඇතට තිබෙන නියෝන් විදුලි ආලෝකයෙන් රුප මවන සෙවනැලි සමුදාය
සිතට චකිතයක් එකතු කලේ රාත්‍රී අදුරත් සමග අතිනත  අරගෙන මෙන්. තරමක් නුපුරුදු බවකින් යුතු පරිසරයක් බැවින් පාර පුරා විහිදී තිබු මං සලකුණු හිතේ සනිටුහන් කර ගත්තේ 
රැකියාවට පැමිණි පළමු දිනයෙමයි එත් ඒ සියල්ලක්ම රාත්‍රියත් සමග නවමු මුහුණුවරක් ගෙන ඇති බවක් මට දැනුනා තවත් 5km විතර මේ දින කිහිපයේ නවාතැන් සපයන රන් බණ්ඩාගේ  ගෙදරට 
ඇති බව මට දැනුනු විට ගත සිත වේලි තිබුණු විඩාව දෙතුන් ගුණයකින් වැඩි වූ බව මට දැනුනා..... ඇතින් ඇසුණු බල්ලෙකුගේ උඩු බිරුම් හඩකින් සිතුවිලි ඔස්සේ අතරමන් වී සිටි 
මගේ චින්තය යලිත් ප්‍රකුරැති මත් වූ වා. ඉදිරියෙන් පෙනෙන්නට වූ තුන් මං හන්දිය අසල පවතී ප්‍රේත ගොටුවක් දුර තියාම නේත්‍ර දර්සනයට පෙනී ගියේ ඒ අසලම  පැවැති නියෝන් ආලෝකයට.




සිතල සුලන් රැල්ලක් වේගයෙන් ආදී ගියේ ප්‍රේත  ගොටුවෙන් නික්මෙන පුළුටු සුවද මගේ නාසය වෙත සමීප කරමින්...... මෙතැන් සිට ඉදිරියට ඇදෙන පාරේ ඇති එකම ආලෝකය 
ඇත අහසේ කොනක දිලෙන පුරා හද බව සිහිපත් වූ මට යම් කිසි චකිතයක් ඇති වුවත් එය මැඩ ගන්නට මම සිතුවිලි වෙනත් මගකට යොමු කිරීමේ නිරර්ථක උස්සහයක යෙදී  සිටියා .
ඇතින් පෙනුණු කාන්තා රුපය මගේ චකිතය යටපත් කරන්නට සමත් වුවා..  ඇය ඉදිරියට ඇවිදන් ගියේ නරි ලලිත්යේ උච්චතම ස්වරයෙන් බව මට හැගුනා. මගේ  පා වැලි තලාවේ සනිටුවහන් වන හඩින් බිදී ගිය ඇගේ ගමන සුන්දර හිනාවකින් මගේ නෙත් සිපගත්තා. " අය්යා මෙහෙ කෙනෙක් නෙමේද ?" අපි අතර තිබු මුනිවත ඒ හඩින් බිදී  ගියා සැබවින්ම ඇය රූමත් ඇගේ නිරුවත් කය වසා සිටි 
සුදු පැහැයට හුරු ගව්ම ඇයගේ සිරුරට  කදිමට ගැලපුනා.. "නැ නංගි මම මෙහෙ වන සංරක්ෂණ එකේ වැඩ කරන්නේ "  ...............................................
.................................අපි තව තවත් දොඩමලු වුනා .........................................
...........................................




"මම අර ඇත පෙනෙන වංගුව ගාව තියන ගෙදර ඉන්නේ " ඇය ඇගේ නිවසට යන්න ගියා ... මම රන් බණ්ඩාගේ ගෙදරට එන විට රාත්‍රී 1 ද පසු වී ඇති බව ජංගම දුරකතනයේ සදහන් වී තිබුණා.
දින කිහිපයක් ගෙවී ගියා රාත්‍රී හමුවී රූමතිය මගේ මනස තුල විටින් විට සෙවනැලි මවන්නට වුවා. ඇගේ නිවාස දෙස දින කිහිපයක් වැඩ අරි එන විට විපරම් කලත් එහි දකින්න්නට ලැබුනේ ඇගේ මව යෙයි සැලකිය හැකි වයසක අම්මා කෙනෙක් විතරමයි .. ඇගෙන් විමසන්නට නොහෙකි වූ පැනයක් කිහිපයක් මගේ සිතට විටින් විට වද දුන්නා. ඒ රාත්‍රියේ ඇය කොහේ කොහෙද ගියේ ?ඇගේ රැකියාව මොකක්ද ? මෙලෙස මාසයක් පමණ ගෙවී ගියා මට යලි ගමට යාමට මාරුව ලැබී ඇති බව ලැබුණු ලියුම සමග යලිත් නිවසට යාමට ම සුදානම් වුනත් රාත්‍රී රුමතියගේ මතකය මා සිතට වද දුන්නා...
රන් බණ්ඩා ගෙන් මා සිත් තෙරපුණු පැනය මා විමසුවා..


"මහත්තයටත් ඒ ලමයව හම්බුනාද ? අපේ ගමේ ගොඩක් අයට ඒ ලමයව හම්බෙලා තියනවා ඒ ළමයාගෙන් කාටවත් කරදරයක් නැ .."
" ඒ කෙල්ලේ මැරුණේ  මිට අවුරුදු ගානකට කලින් වැඩ   ඇරිලා එනකොට පාරේ තිබුණු වහෙනෙකට හැප්පිලා " මගේ ගත සිත දෙකම පුදුමාකාර අසහනයකින් වේලි ගියා .. මගේ සිත් ගත් රාත්‍රී රූමතිය 
මිනිස් දුවක් නොවේද ? 

30 comments:

  1. අහිංසක හොල්මනක්....

    ReplyDelete
  2. අනෙ අම්මෝ මෙන්න හොල්මන්

    ReplyDelete
    Replies
    1. කාව්‍යා අක්ක බය වුනාද ? :P

      Delete
  3. ලස්සන කථාවක් සහෝ!!! :)

    සත්‍ය සිදුවීමක් ද??

    ඔබට ජයෙන් ජය!!! :)

    ReplyDelete
    Replies
    1. නැ කල්පිතයක් විතරයි ....... ස්තුතියි අයෙමත් එන්න ..............

      Delete
  4. budu ammo....... dan hamathanama holmanne appa........

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හොල්මන් පේනකොට එක දිගටලු පෙන්නේ .....................ස්තුතියි අරෙලියා නංගෝ .....:D

      Delete
  5. ආදරේ හිතෙනවා.. කොහොම උනත් හොල්මනක් තේරුම් ගන්න එක මිනිස්සුන්ව තේරුම් ගන්නවට වඩා ලේසියි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සමහරක් විට ඒ ගොල්ලෝ ගාව අපි ලග තියන සංකීර්ණත්වය නැ කියල නම් මාත් හිතනවා ............... ස්තුතියි ........:D

      Delete
  6. වෙලාවකට අපිමද මන්දා අහිංසක හොල්මන් නපුරු කරගන්නෙ.. :D

    ලස්සනයි සහෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කාලෙකින් ඇවිත් අයෙමත් එන්න ස්තුතියි නන්දු............. :D

      Delete
  7. මම හිතුවේ මෝහිනී කියලා. ඔයවගේ කතා ගොඩක් මම අහලා තියනවා..ඇත්ත කියල පිලිගන්නත් බැහැයි කියල අහක දාන්නත් බැරි කතා..

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් අහල තියනවා ........... ඒ අහපු දැකපු එවලින් තමයි එහෙම කතාවක් ලියන්නත් හිතුනේ :D

      Delete
  8. අනේ එහෙම ලවුලි හොම්මං අපිට මීට් වෙන්නෑනේ..

    ReplyDelete
    Replies
    1. හම්බෙයි හම්බෙයි ජීවිතේම හොල්මන් කරන්න කෙල්ලෙක් ආයේ අත අරින්න බැරි වෙන්නම............. :P

      Delete
  9. පිස්සු හැදෙනවා....

    ReplyDelete
    Replies
    1. පිස්සු තඩ වෙයි තරුවො බලගෙන :D

      Delete
  10. නියමයි..මබ ලියු දේවලින් මම ටිකක් වැඩිපුර කැමතියි මේකට..
    තව මෙහෙම කතා ලියන්න..:)
    අපි ගිහින් එන්නම්..
    ජය! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමාවි හැමදාමාත් ඇවිත් මාව දිරිමත් කරනවට.......:D

      Delete
  11. සිරාම කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. නැ සහො කල්පිතයක් ස්තිතියි අයෙමත් එන්න

      Delete
  12. හපොයි..අපිව ඔහොම බය කරන්න එපා අෆ්ෆා...
    නියමයි හොඳේ..
    :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි රෙහානි...... හැමදාම හිනා වුනාමත් හිනාවෙ අගයක් නැනෙ.......:D

      Delete
  13. අපි තොප්පි මහන්න පටන් ගත්තොත් එදා ඉඳන් ඉපදෙන්නෙ ඔලුව නැති එවුන් ලු.... ලස්සන නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. සිරා සිරා එක නම් ඇත්ත තමයි ස්තුතියි සහො..............

      Delete
  14. මම කැමති ජාතියේ පෝස්ට් එකක්.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. අලුත් යලුවෙක් අදරෙන් පිලිගන්නවා වසන්තයට........... අයෙමත් එන්න ස්තුතියි

      Delete
  15. දෙයියනේ ඇයි එයා මැරුණෙ!! නියමයි... හරි ආසයි මේ කතාවලට

    ReplyDelete
    Replies
    1. ජිවිතෙ අරන් අපි ඉපදෙන කොටම මරනයත් දොතින් අරන් එනවනෙ සහො...........
      ස්තුතියි මිතුර... අයෙමත් එන්න ආදරෙන් පිලිගන්නවා වසන්තයට............

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......