දෙව්ලෝකේ වැඩත් එක්ක හිර වෙලා හිටපු ශක්‍ර දෙවෙන්ද්රයට
අලුත් අව්රුද්දට පස්සේ ඔන්න නිවාඩුවක් හම්බුනා ශක්‍රයාට මනු ලෝකෙට එන්න හිතිලා
ඔන්න ලංකාවට land කලේ නැතෙයි........
ගමේ අවරුදු බලපු ශක්‍රයා සිදාදිය පැත්තට තට්ටු වුනා. කට්ට අව්වට කර වෙනකොට පඩුපුල් chair එක
සැපයි කියල ශක්‍රයාට හිතුනත් අපු එකේ ටිකක් විපරම් කරන්න ශක්‍රයාට හිතුනා.......
මෙන්න බොලේ clz ඇරිලද කොහෙද එක කුඩේ යට එන නාබ්බෙකුයි නැම්බියෙකුයි ශක්‍රයා දැක්කා.

ශක්‍රයා ටිකක් වට පිට බලලා ගැටව් දෙන්න දිහා බලනකොට මුන් double එක අන්තරස්ධාන්.
ශක්‍රයාට full upset ශක්‍රයා ඩබල හිටපු තැනට කිට්ටු වුනා. A /C රුම්ස් AVAILABLE කියලා තිබුණු තැනට
ඩබල රිංගලා කියාලා ශක්‍රයාට තේරුනේ මෙන්න මේ බෝඩ් කැල්ල දැකලා...

අව්ව දර ගැන බැරි කමට යන්න ඇති කියලා හිතපු ශක්‍රයා හිමිට යන්න හැරුනා...
මෙන්න බොලේ තව doble එකක් රිංගුවේ නැතෙයි .. දැන් නම් ශක්‍රයා තක්කු මුක්කු ..
ශක්රයත් හිමිට counter එක පැත්තට තට්ටු වුනා... මෙන්න බොලේ ශක්රයත් රූම් එකක් එල්ලනවා
counter හාදය නෝනා කොහෙද කියලා අහපී.. "මොන නොනෙක්ද ? මන් තනියම ආවේ"
මෙන්න යකෝ counter එකේ ගැටයා බඩ අල්ලන් හිනා වෙනවා ... ශක්‍රයාට දැන් පුපුරන්න කේන්තියි
තක්කු මුක්කු වුනු ශක්‍රයා එලියට ආවා..
මං දන් නැති හරුපේ මොකක්ද කියලා කල්පනා කරපු ශක්‍රයා
දේව ඤාණය යොදවලා room එක ඇතුල බලපි ...

දෙව් ලෝකෙත් rooms available කරන්න හිතිලද කොහෙද මෙන්න බොලේ ශක්‍රයා
දෙව් ලෝකෙට චුත වෙලා ............
එල (Y)
ReplyDeleteස්තුතියි
Deleteඕක තමයි යතාර්ථය....
Deleteදකින දේට වඩා නොදකින දේවල් වැඩියි
Deleteඅම්මපල මේකත් ඉතින් අත්‍යවශ්‍ය සේවාවක් නෙව...අෆි වාගෙ මද කිපිච්චි එවුන්ට...ශක්‍රයාත් ඔහොම උන්නට හෙන විසේ කාරය නෙව...අහල නැතෙයි ඇස් දාහේ කතාව...:P
ReplyDeleteශක්‍රයා ගැන කියන්න එතින් අපි දන් නැ නොවැ.. දේව සබාවේ ලොක්කනේ
Deleteනෝනත් එක්කං ආවනං හරිනේ කියල හිතෙන්න ඇති.
ReplyDeleteඑහෙමත් හිතුනද කියන්න බැ තමයි
Deleteela
ReplyDeleteස්තුතියි
Deleteman dan me diwyaloketa poddak gihin awa witharai.ehe kattiya katha wenawa meheta enna.egollo kiyanawa diwya loke thiyenne mehelu...... :P.
ReplyDeleteමන් හිතුව එහෙම වේවි කියලා
Deleteමේ මනුස්ස ලෝකේ වෙන ජාතිවල හැටියට පඬුපුල් ආසනේ රත් නොවෙනවා නම් ඒක තමා පුදුමේ
ReplyDeleteඔව් එක කොයි වෙලෙත් දුම් දානවා ඇති :D
Deleteඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩී
ReplyDeleteකියලා වැඩක් නැ.. ඔන්න ඔහොමලු වුනෙ :ප්
Delete