Monday, April 30, 2012

කළු ගං පතුලේ සැගවුණු ප්‍රේමේ

ඉතින් හදිසියේම ඇවිත් තමා මේ ලියන්නේ අද මැයි 1 වෙනිදා පොඩි නිවාඩුවක් හම්බුනා
බෝඩිම් කමෙරේට වෙලා දවසම තනියම ඉන්නත් බැරි  හින්දා  මතුගම පැත්තේ ගෙවල් තියන යාලුවෙක්ගෙ දිහාට
එයේ රෑ තට්ටු වුනා....




ඊයේ කෝච්චියේ තමයි අවේ ඉතින් ඔහොම ඒනකොට කළුතර පහු කරන් අවා එතකොට තමයි දැක්කේ
තමන්ගේ ආදර වන්තිය  බේරා  ගන්නට ගොස් දිවී පිදු තරුණයාගේ අවසන් හෝරාව ගතු වුනු කළු ගඟ ...
ඇත්තටම මන් දැක්කේ නැ යාළුවා පෙන්නුවා ..... මං කළු ගග දිහා වීමිතියෙන් වගේ බැලුවා ගංගාව
නම් කිසිත් නොව්නා  සේ නිසොල්මනේ ගල බහිනවා ...... හරිම පුදුමයි එක අතීතයට එකතු වෙලා
එත් ඒ අතීතය තුල අනාගතයට වටිනා පාඩමක් කියා දෙනවා කියලා මට හිතුනේ ඇයි කියලා
මං ගොඩක් කල්පනා කලා................................
 සැබවීන්ම ආදරේ වෙනුවෙන් මිය ගිය වුන් අනාගතයට කතා කරන්න දෙයක් ඉගෙන ගන්නට
 පාඩමක් සොදුරු මතකයක් තබා යෑම ආදරේ
උත්තරීතර    බව කියා පානවා නුබලත් ඒ උත්තරීතර 
බවට නිහඩ සාක්ෂියක් වේවි ........



ජනමාද්‍ය තුල විවිදාකාරයෙන් සිදුවූ කතිකාවත  එම සිදුවීම ඔස්සේ ගොඩ නැගුනු දේසපාලන හැල හැප්පීම්
එකිනෙකා කරන වරද පටවා ගැනීම්  සබෙවීන්ම කලකිරීමක් ජනිත කරවන්නට සමත් වුනා
FB  හරහා ප්‍රචාරණය වූ නිවන් සුව ප්‍රකාස කල විවිද පින්තුර  status වලින් එම සිදුවීම තුලින් ඇති වූ
ප්‍රචාරණය පසක් කලා... නමුත් යලි ඔබ දෙපලට පණ දීමට නම් ඒ කිසිත් දෙකට කල   නොහැකි  දෙයක් ......

වරද කගේ වුවත් කොතන වුවත් එයට පිළියම් සොයනු  වස් .... ???????? $@#^^@#$


කෙසේ වුවත් සැබෑ ප්‍රේමය අරුත් කියා දෙන්නට නුබ දේපල සමත් වුව හෙට දිනේ නුබ වීරයන් වේවි
කතා කරවී අතීතයේ ජිවත් වූ සාලිය අසෝක මාලාවන් මෙන් නුබ ගැනත් සතුටු වෙයන් නිවටයකු මෙන්
බල නොසිට කළු ගං දිය සමග පොර බැද සටනක්  කොට වීරුවෙක් සේ මිය දුනාට..
මදුවන්ති  නුබ සතුටු වෙයන් සත්‍ය පෙරේමයක නුබ වෙනුවෙන් ලැබුනට.....
බවයෙන් බවේ සසරෙන් සසර නුබලා
පතා එන්න ඇති නිසැකවම යලිත් හමු වේවි හෙට දිනේ
ආදරෙන් බැදෙන්නට ............

යව්වනය ආදරය සුන්දරයි එත් ටිකක් කල්පනා කාරී වීම මේ සිදුවීම් තුලින් අපිට උගත් හැකී
පාඩමක් අවසන් වතවට පතන්නම් සොයුරනේ
නිවන්  සුව !!!!!!!!!!!!


ප.ලි  = හදිසියෙන්ම ලිව්වා නිසා අඩු පාඩු ඇතොත් කියවන සෑම සමාවන සේක



 

6 comments:

  1. සෝචනීය පුවතක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ගොඩක් දුක හිතෙනවා ........ ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට ...

      Delete
  2. ඔය කොල්ලත් මතුගම පැත්තේ එකෙක් තමා. උඹ කොහෙද ආවේ මතුගම. අපිත් ඔය පැත්තේ කොල්ලෝ හරිද :))

    ReplyDelete
    Replies
    1. අද ආවා යාලුවෙක් ඉන්නවා මගේ අපි නැවා මතුගම තුන්දොලෙන් ඒ පැත්ත නම් පට්ට මොන වුනත් ඒ සිද්දිය නම් ගොඩක් දුක හිතෙනවා .........

      Delete
  3. අධ්‍යාත්මික ආදරය කියන්නේ මේවගේ ආදරේකට තමයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සංසාර ගත බැදීමක් කියලයි මටත් හිතෙන්නේ මගේ අඩවීයට ආවට ගොඩක් ස්තුතියි .....

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......