Sunday, May 6, 2012

සඳ නුබ වගේ ...........


සඳ 
  .
  .
  .
  .

නුබ 
  .
  .
  .
  .
වගේ ...........
මහා රැ ,
  පුරා
  .
  .
  .
  .

 දිලේ 
  .
  .
  .
  .
අමාවක
 දිනයි
මුළු 
රෑම,
  .
  .
  .
  .

කළුවරයි ........
  .                                  
  .
  .
  .
තරු එලිය
සැනසුමයි ..........
  .
  .
  .
  .
නුබ
 අයෙමත්,
  .
  .
  .
  .
 දිලේ....
  .
  .
  .
  .
සිත
 සතුටකින්
  .
  .
  .
  .
 පිරේ ..............
  .
  .
  .
  .
තරු
අමාවක
  .
  .
  .
  .
සොයයි .........

6 comments:

  1. හ්ම්ම්.. සඳ නුඹ වගේ... ලස්සනයි මල්ලියා

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ එයත් සඳ වගේ ලස්සනයි .......

      Delete
  2. aththamay Sachi,godak lassanay meka.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආදරෙන් පිලිගන්නවා වසන්තයට

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......