Thursday, August 7, 2014

භුමිදානය


සුසුම් අතරින්
හඩගා කියන
අතීතාවර්ජනයක
මතක පොදී
එක මිටකට ගෙන
භුමිදානය කලෙමි                


හදවතට නුදුරු
බිම් කඩක
යලිදු සොයා ගන්නට
ඇවැසි විට................
෴෴සචි෴෴
Read more »