A/L කරන කලේ සිද්ද වුන පොඩි සිද්දියක් තමයි අද මං කියන්න යන්නේ
මේක ඇත්තම ඇත්ත කතාවක් වගේම සිද්දි වුනු තැන් එහමත් නම් ගම සියල්ලම වෙනස් නොකර තමයි මං මේ කතාව කියන්නේ .
මං A /L කරනකොට හිටියේ මීගමුවේ අදුනන ආපේ නැන්දාකෙනෙක්ගේ ගෙදරක නැවතිලා ඉතින් ඒ
දවස් වල සෙනසුරාදා ඉරිදටවත් ගෙදර ගියේ නැ... සෙනසුරාදා පුස්සැල්ල සර්ගේ පන්ති ගියා ගම්පහ
මටම ගැලපෙන කොහොමහරි මේ සිද්දිය වුනු දවසේ යාලුවෝ සෙට් එකම අවේ නැ .
අන්තිමට මායි තව මගේ කසුන් කියල යාළුවෙකුයි විතරයි. කොහොම හරි පන්ති ගියේ .
එකෙන් මේකෙන් කොහොම හරි දෙන්නත් එක්ක උදේට කළා එහෙම පන්තියට සෙට් වුනා..
අපි හැමදාම පන්තියේ අන්තිම හරියට තමයි සෙට් වෙන්නේ... කොහොම හරි එදත් දෙන්නත් එක්ක සෙට් වුනා ..
ඒ පන්ති ගියේ මාසෙකට පස්සෙද කොහෙද ගෙදර වැඩ කරලත් නැ .... පට්ට කම්මැලියි ...
හැමදාම පන්ති කට් කරලා එක එක විකාර කරනවා යාලුවෝ සේට් එකත් එක්ක ඒ ගැන පස්සේ කියන්නම්කො.
පුස්සැල්ල සර් ගේ නීති ටිකක් තදයි කතා කරන්න බැ නිදාගන්න බැ දැක්කොත් ඉස්සරහට අරගෙන මල මගුලයි
ඉස්සෙල්ලම බලන්නේ ගෙදර වැඩ එක කරලා තිබුනොත් නම් ටිකක් ශේප් වෙනවා නැත්නම් පට්ටම චාටර් කරනවා.
ඒ දවස් වල අපි ගියේ hall class එකකට ළමයි 2500 ක් විතර ඉන්නවා. කොහොමද සැප stage එකට අරන්
චාටර් කරනකොට ආයේ ඉතින් ගැනු ළමයෙක්ගේ මුණ වත් බලන් බැ එහෙම වුනොත්. එදා උගන්වන ඒවා
තේරුනෙත් නැති හින්දා දෙන්නත් එක්කම කියෝ කියෝ තමයි උන්නේ.. කොහොමහරි අපි 2 න්නවා දැක්කා සර්..
කසුනා ඇදගෙන හිටපු සර්ට් එකේ පට කියල සර් මෙහෙම කිව්වා. "රතු පාට ඇදගෙන ඉන්න එකයි එට එහා පැත්තේ ඉන්න
එකටයි මොකක්ද තියන පරශ්නේ දෙන්නත් එක්කම ඉන්ටවල් එකෙන් පස්සේ එස්සරහට ඇවිත් වාඩිවෙනවා."
කව්රුවත් දැන් නැ ඒ අපි 2 න්නට කිව්වේ කියලා මොකද එක පාට ඇදපු ගොඩක් ය ඉන්නවනේ..
ඉස්සරහ ගිගින් වාඩි වෙන්නත් බැ බැරි වෙලාවත් මතක තිබිලා පොත් බැලුවොත් මල කෙලියයි. එදා උදේ දීපු නොට්
එක ලිව්වෙත් නැ. එකෙන් මේකෙන් ඉන්ටවල් එකත් දුන්න දැන් දෙන්නම රත් වෙලා . ඉන්ටවල් එකේදී class
එකෙන් පනිනත් බැ, බැග් අරන් එලියට යන අයව බලන්න සෙට් එකක් දාල තියනවා එහෙම උන්ව ඉස්සරහට
අරන් අම්මලට කතා කරලා පට්ටම චාටර් කරනවා. එහෙම යනවනම් සර්ට කියලා යන් ඕනා. දැන් කරන්නම දෙයක් නැ .
මේ උඩ රූපේ ඉන්නේ කසුවයි මායි
ඉන්නත් බැ class එකේ අන්තිමට අපි අ තිරනෙකට ආවා. .......................................
දැන් තමයි කතාවේ හොදම හරිය .........................
ම්ම්ම්ම්
කෙලින්ම බැග් අරගෙන ගියෝත්නේ මට්ටු වෙන්නේ අපි බැග් එක ශේප් එකේ පන්තියේ කෙලවරින් තියලා
එළියෙන් ඇවිත් ගන්න බලාගෙන ශේප් එකේ එලියට ආවා මුකුත් දන් නැ වගේ මං බැග් එකක් කිව්වට පොත් දාන් අවේ
file එකක (clear bag ) කසුනා නම් බැග් එකක් අරන් ආවා " කසුවා උබ ශේප් එකේ බැග් 2ක ගනින් මං ටැප් එක ගාවට ගිහින් එන්නම්"
මං ටැප් එක ගාවට ගියා කසුවා හිමිට බැග් එක ගන්න එහා පැත්තට ගියා. මාත් වතුර බිල මුනත් හොදන් ඒ පැත්තට ආවා
එතකොට කසුවා වැඩේ කරලා මගේ පොත් ටික උගේ අතේ බැග් එක කරේ මං පොත් ටික ගත්තා. මෙන්න එතකොටම
පුස්සෙල්ල සර් ගේ driver ඇවිත් කසුවගේ අතින් අල්ලා ගත්තා වැඩේ මාට්ටු. "තොපි පනින්න නේද හැදුවේ වරෙල්ල යන්න සර් ගාවට"
කියල මු කසුවගේ අතින් අදිනවා.. දන් මට අනගාතේ මැවීල පේනවා, ඉස්සරහට අරන් අපි දෙන්නව හම ගහන හැටි සර් ..
පපුව ඩක් ඩක් ගානවා එළියටත් ඇහුනද මන්දා....... දැන් කසුවට කදුළු පැනලා කසුවා කියනවා අනේ අය්යේ එහෙම කරන්න එපා
අපි අපි අපි මේ කියා කියා ගොත ගහනවා... මු අහන්නෙම නැ අතින් අදිනවා කසුවගේ... එළියේ හිටපු සෙට් එකකුත් වට වෙලා
දෙන අපි දිහා බලාගෙන... "කසුවා දුවපන් " කියපු මම හිටපු දෙතුන් දෙනෙක් විතර හප්පන් දිව්වා කසුවත් අත ගහල දාල
driver වත් තල්ලු කරන දුවගෙන ආවා පොරට හිත ගන්නවත් බැරුව ඇති මොකද වුනේ කියලා..
පස්සවත් බැලුවේ නැ 1km විතර ම දුවගෙන ආවා ගම්පහ town එකටම.....
කොහොමහරි එදා ඒදන් තව මාසයක් විතර අපි පන්ති ගියේ නැ අහු වෙයි කියලා ......
ඒ කලේ නම් වුනු වැඩ අන්නත්තයි ...........
(මේ ඉන්නේ මගේ යාලුවෝ ටික....... )
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගියා පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට අසයි ඒ ලස්සන කාලේ........................
පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ...
පස්සෙන් පන්නන්න පුළුවන් ඇයො පන්නන්න මට එක මට තවත් ලියන්න ශක්තියක් .............


