Showing posts with label 2019. Show all posts
Showing posts with label 2019. Show all posts

Thursday, January 3, 2019

අපි නොදන්න පරසතු මල................

බෝල බෝල
පාට පබලු
එක නුලක
බැද ඇති ලෙස
සිතුම් පැතුම්
දුක දොම්නස
සමව විදින
දේ මනුලොව...................
අනග සරින්
එක බැල්මෙන්
ඇති වන බව
සිතනා දෙය
ඇලට දොලට
ගහට මලට
පවා දැනෙන
මෙ අමුතුම
සත්සර හඩ................    

කිරි සයුරින්
එහා එපිට
අහස් කුසේ
ඈත තරුව
පවා දන්න
අපි නොදන්න
සුවද හමන
පරසතු මල.................
..........සචිත් යශෝධ...........

Read more »