පුන්චි කාලෙ මං ටිකක් විතර දගයිලු මගෙ මල්ලියා එ කාලෙ ඉපදිලත් නැ එ හින්දම පව්ලෙ හැමොගෙම
හුරතලෙට තමයි මං හැදිලා තියෙන්නෙ අනිත් එක තමයි පොඩි කොල්ලෙක්ට පව්ලෙ හිටියෙත් මම විතරයි
අක්කලා 2 නෙක් හිටියා අම්මගෙ අක්කගෙ දුවලා එතින් කොල්ලෙක්ට හිටියෙ මං විතරක් හින්දා මට එ හැමොගෙම
ආදරෙත් ගොඩක් හම්බුවෙන්න තරම් මම වාසනාවන්ත වුනා.... අම්මා ස්කොලෙ මිස් කෙනෙක් ගමෙ තිබුනු පොඩි ස්කොලෙක
තාමත් අම්මා උගන්වනවා එහෙ එත් මම බොඩිම් කාමරෙකට වෙලා තාමත් ඉගෙන ගන්නවා වෙලවකට ජිවිතය
මහා පුදුම දෙවල් තමයි මට සමිප කරලා තියෙන්නෙ එ ගැන තව ඉස්සරහට කියන්නම් ලියන්න නම් දෙවල් ගොඩක් තියනවා
ඔක්කොම එක පාර ලියන්නත් බැනෙ...
ඔන්න මම අයෙත් කියන්න ගිය කතාව කියන්නම්කො..
අම්මත් එක්කම හුරතලෙට හැදුනු මට ස්කොලෙ යන්න කල වයස උදා වෙනකොට අම්මා මට තිබුනු අදරෙ හින්දම 1 වසර උගන්වන්න
ගත්තලු එ කාතාව හුග කලෙකට පස්සෙ තමයි මට දැන ගන්න හම්බුනෙ කොහොමෙන් කොහොම හරි ඔන්න අම්මගෙ පන්තියෙම
මම 1 වසර පටන් ගත්තා අනිත් ලමයින්ට හබම්බවෙන්නෙ නැති අවස්තාවක් මට හම්බුනා ඉතින් එ හින්දමද කොහෙද ස්කොලෙ ගියාම
ලොකු අය්යලා අක්කලාගෙන් බෙරිල්ලක් නැ මට මුන් ටික මාව වට කරගෙන එක එක කොලම් කරනවා.
මම එ දවස් වල අකමැතිම අක්කලා ඇවිල්ල කම්මුලයි මුනයි අත ගාන එක තමයි :P
ස්කොලෙ හිටපු මිස්ලා සර් ලත් මට අදරෙයි එ හින්දම ගුරු කාමරෙටත් මම යනවා එනවා එකට මට තහනමක් තිබුන් නැ.
1 වසරෙ ලමයින්ට ස්කොලෙ 12 ට අරිනවා එත් අම්මත් එක්කම ගෙදර යන්න පුරුදු වෙලා හිටපු මම 2 විතර වෙනකන්ම සෙල්ලම් කරනවා.
මෙ සිද්දිය වුනු දවසත් එහෙම ස්කොලෙ සෙල්ලම් කර කර හිටපු දවසක්.
ඔන්න එතින් ඔහොම නට නටා ඉන්න වෙලාවක වතුර තිබහක් හැදිලා මම අම්මා ගාවට ගියා අම්මගෙ බොතලෙන් වතුර බොන්න.
මෙ වෙලාවෙම ස්කොලෙ ලොකු සර් (ප්‍රින්සිපල්) අම්මත් එක්ක කතාවක් . ලොකු සර් ගෙ වැඩෙම මාව අහු වුනාම අව්ස්සන එක තමයි.
අම්මා අහුවා මගෙන් ඇයි කියලා මම වතුර බොන්න ආවෙ කිව්වා. මෙන්න දැන් ලොකු සර් මට බනින්න පටන් ගත්තා ලොකු
ළමයි අම්මලා ගාවට ඇවිත්ද වතුර බොන්නෙ අරකද මෙකද කියලා.. මට දැන් කදුලුත් පැනලා අඩන්න ඔන්න මෙන්න එ අස්සෙ
එතන හිටපු අනිත් ගුරුවරුත් මට හිනා වෙනාවා තද කරගෙන හිටපු කදුලු ඔක්කොම අඩාගෙන මම එලියට දැම්මා ඔන්න එතකොට
අම්මා වතුර බොතලෙ මට දුන්නා.. වතුර බොතලෙ ගත්තු මම ලොකු සර් ට වතුර බොතලෙන් ගහගෙන ගහගෙන ගියාලු.
බොහොම අමරුවෙන් තමයි මාව අයින් කරලා තියෙන්න කොහොමද චන්ඩියගෙ වැඩ!!! ලංකාවෙ ස්කොලෙට ලොකු සර් ට ගහපු
කෙනෙක්ට ඉන්නෙ මම විතරයි :D පස්සෙ ඉතින් දොස් මුරයයි මට එදා රැ තාත්තා අපු ගමන් අම්මා තාත්තටත් සිද්දිය කිව්වා..
මම හොදටම බය වෙලා හිටියෙ දැන් තාත්තා මට ගහයි කියලා නැ තාත්තා මොනාවත් කිව්වෙ නැ. එත් එදා රැම ලොකු සර්ලගෙ ගෙදර
බුලත් අතකුත් අරන් ගිහින් වදින්න වුනා මට .. එ සර් දැන් නම් එ ස්කොලෙ නැ එත් තාමත් අපෙ පව්ල්2 කෙ හිතවත් කම තියනවා
ගමනක් බිමනක් ට්‍රිප් එකක් යනකොට ඔක්කොමලා එකාතු වෙලා මෙ සිද්දිය කියලා හිනා වෙනාවා එත්කොට නම් එ කාලෙ චන්ඩියා වුනාට
පොලව පලන් යන්න හිතෙනවා. :-( කොහොමද චන්ඩි වැඩ :P
මෙ තියෙන්න A/L කාලෙ කරපු දග වැඩක්... click here
Read more »
මා මිය යැමට අසන්නව සිටිමි එයට පෙර කෙදිනක හො විශ්වයෙ ඉතිරිව සිටින මනුශ්ය වර්ගයාගෙන් අයෙකු ,
සිය මුතුන් මිත්තන්ගෙ ලොකය සොයා පැමිනියහොත් ඔවුන්ගෙ දැන ගැනිම පිනිස පෘතුවියෙ අවසාන පුරුක ලෙස මම
මෙසෙ ඛේත ගත කරමි.............................
අද තරු වර්ශ 5670 වැන්නෙ 167 වැනි දිනයයි....
මා ඔබ අදින් වර්ශ ගනණාවක අතිතයට රැගෙන යමි...
මෙ අදින් වර්ශ 7000000 කට පෙර කාලයයි අනාගත ලොකයක ජිවත් වෙන මනුශ්ය වර්ගයා වෙනුවෙන් පෘතුවිය
තුල මහා වෙනසක් සිදු වෙමින් පැවතිනි.. මෙ වන විට අප වානර අවදියක් ගත කරමින් ඉතාම ප්‍රතමික අව්දියක සිටියෙමු.
පෘතුවි තලය පුරාවටම සිය අනසක පතුරව මින් සිටියෙ ඩයිනොසරයන් නමින් හැදින් වුනු විශල සත්ව විශෙශයකි නමුත්
අනාගතයෙ අනසක පතුරවන්නට මග බලමින් සිටි වානරයන්ට මග හසර සලසමින් එක පිට එක නැගුනු තරු කඩා වැටිම්
මෙතෙක් කල් මෙහි කිරුල දැරු ඩයිනොසරයන් සමුල ගාතනය කරන්නට විය.. කාලය ක්‍රමක් ක්‍රමයෙන් ගෙවි යන්නට විය
ගසින් බිමට බට වානරයන් සතුව පැවති කුතුහලය ඔහු බොහො දුර රැගෙන එන්නට සමත් විය. මිහි බට කිරුල
ක්‍රම ක්‍රමයෙන් හොමො සෙපියන් නැමති අපෙ මිතුන් මිත්තන් අතට පත් විය.... එතැන් පටන් ඔහු මෙ මිහි මත කිරුල පමනක්
නොව මුලු සක්වල පුරාම සිය අන සක පතුරවන්නට විය එයට අනගතයෙ නැවත අප සොයා එන නුබලා එයට සක්ශි දරනු
ඇත. ගල් යුගය ගොවි යුගය පසු කරමින් රජ්යයන් පිහිටුවමින් අප ආ මගෙ විශ්වය තුල ජනා වාස පිහිටුවිම තෙක්
සවිස්තර විස්තරයක් මෙ අසල ඇති රොබො හිස තුල තැන්පත් කොට ඇත.
තරු වර්ශ 3678
එ ඔබෙ මුතුන් මිත්තන් පෘතුවියෙන් පිටත් වු වර්ශයයි මෙ වන විට පරම්පර කිහිපයක් පසු වි ඇති බව අද දිනය දෙස බලන
කල මට අවබොද වෙ. මෙ වන විට අපට වඩා අලොක වර්ශ බිලියනයක් පමන දුරින් වු YJBK 2877 මත සර්තක ලෙස
ජනාවස වි ඇති බව මගෙ විශ්වාසයයි.. සමහරක් විට ඔබ විසින් අප අමතනු ලැබුවත් අපගෙන් ප්‍රතිචාරයක් නොමැතිව දින
කාල වකවනු ගෙවි ගිය බව මාගෙ විශ්වාසයයි.. එකල නිල් පැහැයෙන් දිදිලපු පෘතුවිය නුබලා එන කල රත් පැති ගොලයක්
ලෙස දිස් වනු ඇත මා සතුව ඇති අවසාන මිනිත්තු කිහිපය තුල එයට හෙතු පාදක වු කාරනා කෙටියෙන්
මෙසෙ ගොනු කරමි. අප විසින් ක්‍රියත්මක කෙරුනු DNA දාම වෙනස් කොට නව ජිවි ප්‍රෙබෙද නිර්මානය කිරිම තුල
අප විසින් විසාල වු ජයග්‍රහනයන් ලබ ගත්තෙමු එයට හොදම උදාහරනය ඔබලා සමග YJBK 2877 වෙත යවන ලද
පියාපත් සහිත බල්ලාය. එහි අරුමයක් ඔබ සතු නොවුවත් සැබැවින්ම බල්ලන් සතුව මුල් කාලිනව පියාපත් නොතිබුනි.
කෙසෙ වෙතත් මෙහිදි අප විසින් නිර්මනය කරන ලද ඉතාම දියුනු මොලයක් සහිත උරගයෙකු වන GHH11
නමින් නම් කරන ලද ජිවින් විශෙශය N2 වායුව ස්වසනය කරන ලද ජිවින් වර්ගයකි. මොවුන් ඉතාමත් කෙටි කාලයක් තුල
මිනිසාට අභියොගයක් වන්නටත්.. මිනිසාගෙ ග්‍රහනයෙන් මිදි ස්වදින ජිවියකු විමට තැත් කිරිමත් නිසා මොවුන් වද කිරිමට
ඔහුගෙ නිර්මාපකයන් වන අප විසින් තිරනය කරන ලදි. නමුත් එ වන විටත් අප ප්‍රමද වි වැඩි වු බව අපට පසක් වුයෙ.
මෙතෙක් පෘතුවිය තුල අනසක පතුරවමින් සිටි අප හට අභියොගයක් වෙමින් ඔවුන් විසින් නිපදවනු ලැබු රසයනික
අවි ප්‍රහරයන්ය . මෙ ප්‍රහරන් එල්ල වන තුරුම මෙ බව අපෙන් වසන් කරන්නට තරම් බුද්දියක් එම උරගයන් සතුව පැවති බව
අපට රහසක් විය. මෙම ගැටුමෙදි අප වර්ගයාගෙන් අඩකට වඩා මිය යන්නට විය. අවසානයෙදි අප සතු වු නියුක්ලික් ආයුද
වලින් ප්‍රහරයක් එල්ල කිරිමට සැලසුම් සකස් විය.. එහි ප්‍රතිපලයක් ලෙස ඉදි කෙරුනු ජිවිත ආරක්ශක මැදිරි තුල
අප ලැගුම් ගන්නට විය මෙම ප්‍රහරය මුලු පෘතුවිය තුලම විහිද යැමට තරම් ප්‍රබල බව අප දැන සිටියත් එහි ප්‍රබල තාවය පිලිබද
අදහසක් නිවරදිවම අප තුල නොවිය. ප්‍රහරය එල්ල විය GHH11 සමුල ගාතනය විය. නමුත් එහි ප්‍රබල තාවය ඔක්සිජන්
වායුව සම්පුර්නයෙන්ම දවා ලන්නට සමත් විය... ජිවිත් අරක්ශක මැදිරි තුල තිබු O2 අවසානය සනිටුහන් විමත් සමග
මිහිමත කිරුල දැරු හොමො සෙපියන් සෙපියන් ගෙ ජිවිත අහිම වන්නට විය. මෙහි සිටි අවසාන හොමො සෙපියන් මා බව
අසල ඇති පරිගනකය සනාත කරයි.. එහි දත්ත නිවරදි නම් මා තව සුලු වෙලවක් තුල මිය යනු ඇත.........
මෙ සමගම මගෙ අවසාන ප්‍රර්තනව ගොනු කරමි.. මිහිබට කිරුල නැවතත් අප වර්ගයා අතට පත් විම කෙදිනක
හො සිදු වෙවා යන්නයි.......................................................
තරු වර්ශ 98987
YJBK 2877 සිට පැමිනි නුතන මානවයන් පෘතුවිය තුල ගොඩ බැමට සුදුසු ස්තානයක් නිරික්ශ්නය කරමින් සිටි
එහෙත් මෙ වන විට මිහිබට කිරුල හැඩයෙන් කිබුලෙක්ට සමාන වන තියුනු බුද්දියක් සහිත මිනිසා අභිබවා ගිය
උරගයෙක් සතු වු බව ඔවුන් නොදත්තෙය......................
Read more »
මා තව දුරටත් සිත තුල පැවති චින්ත සන්තාපයට මා සිත යටපත් කරන්නට ඉඩ දි බලා සිටියෙමි.
වෙනදා දකින චමත්කරය අද මුහුදු වෙරල තුල මා නොදුටුවෙමි ඒ අද සැබැවින්ම චමත්කරයක් එහි නොවු
නිසාද නැතහොත් එය මා සිතට නොදැනුනු නිසාද යැයි මා නොදත්තෙමි.
මුහුදු රල වෙනදා මෙන් නොනවතින තරගයක යෙදි සිටි නමුත් එහි වෙනසක් ඇත.. වෙනසක් දැනේ.
ඒ අතිතයේ දවස් වල මෙන් මුහුදු රලට ඔච්චම් කරන්නට මට නොසිතේ සබැවින්ම එයට හෙතුව මා නොදනිමී.
නැතහොත් නොදත්තා මෙන් සිටීමට උස්සහ කරමි. ඇත කොනක පියමනින පෙම්වතුන් යුවලක් මුහුදු රලින් ඔවුන්ගෙ
පා දොවනය කර ගනී. මටත් අතිත මතකයන් මුහුදු රල මතින් දොවනය කර සැනසෙන්නට සිතෙ නමුත් එතරම් කරුනික බවක්
සොබා දහම අපිට උරුම කොට නැත. අවසන් වතාවට ඇය හමු වු මෙ ගල් තලාව මත අපි බොහො දෙ කතා කලෙමු. අතිතතය චිත්‍රනය
කොට සිනා වීමූ නමුත් ඇයත් මමත් දෙදෙනාම දැන සිට එහෙත් සගව ගන්නට උස්සහ කල එ අමිහිරි සත්යයට අපි මුහුන දෙමින් සිටින්නෙමු.
නැත.... මා තනිවම මුහුන දෙමින් සිටිමි. එදින අපි නෙතු තුල කදුලක සෙයාවක් නොතිබුනෙද ? නැතහොත් එය එකිනෙකාට සගවා ගත්තාදැයි
නොදත් මුත් මුවගට නැගුනු සිනහාව තුල විස්තර කල නොහැකි තරමෙ ශොකී හැගිමක් තිබු බව ඈ මෙන්ම මාද දැන සිටියෙමු.
මතකයන් සමග ඉදිරි ජිවිතය ගෙවා දැමිය යුතුව ඇතත් එයට තවමත් මා සුදානම් නැති බව මා දනිමි. මුහුදු වෙරලෙන් ම නික්මුනෙමි
ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...
පසුවදන...... පිලිකා රොගයකින් මිය ගිය තම පෙම්වතිය වෙනුවෙන් තැවෙන පෙම්වෙතෙකු {සැබැ සිදුවිමක් ඇසුරෙන්}
Read more »