Wednesday, April 4, 2012

සමනලුනේ

අවිහිංසක සමනලුනේ
තාරුණ්‍යයේ
චමත්කාරයේ
ජීවනාලිය වූ
මදමත් වී
ආඩම්බර වෙන්න එපා
 අයාලේ එගිලෙන්න එපා
සුන්දරත්වය
සුළු මොහොතය්
වීයෙකි යාවී
දේදුන්න වගේ
පෙහැබර දෑසින්  බලනු මැනේ
වීනිවිද දකිනු මැනේ
සවී බල දෑතින් ඔබ   යන ගමනට
මග තොට සදනු මැනේ
අදුරේ සැගවී මහලු වීයය් එන්නේ ..........................

0 comments:

Post a Comment

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......