එක ගෙයි කෑම කුනුහරුපයක්ද?
එක ගෙයි කෑම හෙළ සිංහලය තුල පෙවතුන අවාහ විවාහ ක්‍රම වලින් එකක්
මෙය දියුණු සංසකුරිතියක් තුල බිහි වුවක්. උඩරට බිහි වූ මෙම විවාහ ක්‍රමය මතු පිටින් පෙනෙන
අර්ථයට එහා ගිය බොහෝ දේ මෙම විවාහ ක්‍රමය තුල ගැබ් වෙලා තියනවා.
එක ගෙයි කෑම යනු පිරිමින් කිහිප දෙනෙකු සිටින පව්ලකට එක කාන්තාවක් පොදු බිරිදක් ලෙස
නිවසට ගෙන ඒමයි... එකල උඩ රට තුල පිරිමින් වැඩි පුර ඉන්න පව්ලක බිරියක් වීමට
ලැබීම භාග්‍යක් කොට සලකනු ලැබුවා එවන් කාන්තවක් වාසනාවන්ත තෙනේත්තියක් බව එකල
සමාජයේ පිළිගත් මතයක් වුනා.... හැබැයි පිරිමින් 7 කට වඩා සිටින පව්ලකට පොදු බිරියක් ගෙන එම
එදා උඩරට නීතියෙන් තහනම් වුවක් මෙහි සදාරනතාවයක් කාන්තාව පැත්තෙන් තිබු බව බලු බැල්මටම
අපිට පෙනී යනවා.........
එක පොරුවකට කාන්තාවක් සමග පිරිමින් ගොඩක් ?
නැ ඇත්තටම එහෙම නෙමේ මේ විවාහය සිද්ද වුනේ පව්ලේ වැඩිමල සමග
කාන්තාව විවාහ වූ සංකේතාත්මක විවාහයක් තම එකල සිද්ද වුනේ ...........
ඇයි එහෙම විවාහ ක්‍රමයක් බිහි වුනේ .....?
එකට හේතුව තමා උඩරට තුල තිබු විශාල ඉඩම්. පාරම්පරික ඉඩම් කොටස් වීම වැලක් වීම මෙමගින් ඔවුන්
ඉටු කර ගත් ප්‍රදානම කාරණයයි......
අදටත් උඩරට වලව් මෙන්ම විශාල ගෙවතු උද්‍යාන පෙවතිමට මෙම විවාහ ක්‍රමය හේතුවක් බව බොහෝ දෙනා
පිළිගත් මතයක් .
එහෙම විවාහ වුනු කාන්තාව ඇත්තටම පව් නේද ?
බැලු බැල්මට එහෙම පෙව්නත් කාන්තාවගේ පුර්ණ කමෙත්තෙන් තොරව ඇය හා
එක්වීමක් සිදු නොකිරීමට තරම් එදා මිනිස්සු ශිෂ්ට සම්පන්න වුනා.... එමෙන්ම ඇගේ
ගව්රවය ආරක්ෂා කිරීමට ඇය හා විවාහ වූ සියලු පිරිමීන්ගේ වගකීමක් වුනා
එමෙන්ම යට සැලකීමට ඔවුන් සියලු දෙනාම බැදී සිටියා.... ඒ විතරක් නෙමේ යට හිමි වූ විශේෂ වරප්‍රසාද
තිබුණා
1. ඇය කිසි දීනක වෙන්දබුවක් නොවීම ..
2.ආරක්ෂාව තහවුරු වීම .
3. ඕන එපා කම් සියල්ලම අඩුවක් නෙතුව ඉටු වීම.
කොහොමද 7 ක් එක්ක එක පාර?
නැ ඇත්තටම එහෙම වුනේ නැ ... ඇය යහන් ගත වූ බව සංකේතාත්මකව
අනික් ඇය වෙත සන්නිවේදනය කෙරුණා. නිවාස ඉදීරියේ කුල්ලක් තිබීම ,
අමුඩ ලේන්සුව දොරේ එල්ලීම , එමෙන්ම කිරි ගසක දිය රෙද්දක් වැනිම මගීන්
ඇය මස් සුද්දිය පටන් ගෙන ඇති බවත් කියවුණා.. මෙවන් සලකුණක් දුටු වීට
තාම හැගීම් යට පත් කර ගෙන සිටින්නට සහෝදරයන්ට තිබුණා...
එවන් වූ හික්මීමක් එකල අපේ හෙළයා සතු වීම පුදුමාකාරයි.
කව්ද ළමයාගේ තාත්තා?
DNA පරිකෂනයකින් දැන් නම් තාත්තාව හොයා ගන් තිබුණා . එදා දරුවෙක් හම්බුනාම
සියලු දෙනාම එම දරුවාට පියවරු වුනා පව්ලේ වැඩිමලට අප්පච්චි ලෙසත් අනික් සහෝදරයන්
බප්පොච්චි ලෙසත් දරුවන් විසින් ආමන්ත්‍රණය කලා...
ඇයි දැන් එක ගෙයි කන් නැත්තේ ?
එදා සමාජ ක්‍රමයට මේක ගෙලපුනත් අද වන වීට මේක අපි ශිෂ්ට සම්පන්නව අපි දකීන් නැ
හෙබෙයි එදා විදිහට මේක බොහොම ගව්රවාන්වීත දෙයක්.
කාලෙන් ලකෙට අපේ සංස්කෘතිය විවිද ආක්‍රමණ ඔස්සේ වෙනවා වුනා එහි ප්‍රතිපලයක්
විදිහට මෙම විවාහ ක්‍රමය අපෙන් ඇත් වුනා හෙබෙයි එහෙම නොවෙන්නට අදත් මේක අපි ශිෂ්ට
සම්පන්නව දකීන් තිබුණා එත් අදටනම් අපේ සිතුම් පෙතුම් වලට මේක ගෙලපෙන් නැ ..
හඳත් මෝරලා රන්තරු සමග දිලේ
ගතත් සීතලෙන් හිරි ගඩු වෙටෙන වෙලේ
සිතක් පහල වී නුබ වෙත ආව කලේ
අදත් දිය රෙද්ද වැනුවද කොටුව වැලේ
ඇය හා යහන් ගත වීමට සිතු ගමීයෙකු තාම දුක හැගීම් කවීයට නැගු හෙටි අපුරුයි නේද ?
අපි පිලිගත්තත් නැතත්
ReplyDeleteසිංහලයව ශිස්ට සම්පන්න කලේ සුද්දා ලංකාවට අවිත්
දැන් බොරැවට බෙරිහන් දෙනවා අපේ සංස්කතිය විනාශ කරනවා කියලා
සුද්ද අපිව ශිෂ්ට සම්පන්න කලේ නැ, අපේ සංස්කෘතිය විනාස කලා විතරයි.
Deleteකව්රු කොහොම කීව්වත් අපිට සුද්දට වඩා හොද සංස්කෘතිය තිබුනා...
Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි ඕනෑම දෙයක හොද පැත්තක් වගේම නරක පැත්තක් තියනවා, එක ගෙයි කෑමටත්, සුද්දගේ ලන්කාගමනයටත් හොද පැත්තක් වගේම නරක පැත්තක් තියනවා
Deleteඔව් සහෝ ඒ කතාවට මාත් එකග වෙනවා ......
Deleteයකෝ උබ දන්න දේවල් ( මේක ලොකු තාත්තාද බං කිව්වේ ඈ.... :පී )
ReplyDelete* සුපිරි මචං මේ විස්තර එහෙන් මෙහෙන් අහලා තිබුනට අදයි හරියට දැන ගත්තේ....
ස්තුතියි මලිත්
Deletepatta machoooo sira idea 1. thava liyapan api kiyavanava
ReplyDeletepatta macho uba thava dapan api kiyavanava
ReplyDeleteඔහොම කියනකොට තවත් ලියන්න හිතෙනවා ස්තුතියි සහෝ
Deleteela ela sachcha......... thawa me wagema liyamu neda mokada mewath danan inna epai.... issarata ona wei..... :d
ReplyDeleteකොමෙන්ටුව දාලා තියෙන්නේ යාලුවෙක් කියල නම් දන්නවා ගොඩක් ස්තුතියි .........
DeleteVery well done bddy !!!!
ReplyDeleteohoma yan ohoma yan////////////
බොහොම ස්තුතියි යාළුවා
Deleteමේ සිරිත රජවරු කළේ අනිත් පැත්තට බහු භාර්යා සේවනය හෙවත් අන්තඃපුර පවත්වා ගැනීමෙන්
ReplyDeleteඔව් ඒ ගොල්ලේ එහෙම කලේ එයාලට රජ පලනේදී තිබුණු ආතතිය මග අරින්නලු එත් හරියටම දන් නැ... එත් අන්තප්පුර තිය ගත්තු නැති රජ වරුත් එලා තියනවා ඒ හින්ද අපිට එක අනුමත කරන්න බැ
Deleteකියන එකයි මගේ මතය නම් ................
මරැ සහෙදරයා ෙහාද විස්තර ටිකක් , අපි කැමතියි ඔහොම යන්....
ReplyDelete